Sri Lanka Election Results - 10 Feb 2018

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
dalada maligawa wate giya kiyalane kiwwe. But ehema wath yanne nathuwa innai thibbe :yes: dan therila athi :yes:


රේසි පැද්ද කතාව බොරුද බන්? කව්ද බන් දන්නෙ ඉතින් අපි නුවර ගිහින් තියන එකක්යැ.... :sorry:
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙදා පාර චන්දය නොදා වර්ජනය කිරීමේ තීරණය, පොහොට්ටු කරුවන්ගේ ලොරි ටෝක් නිසා වෙනස් කර UNP එකට දමා ආවෙමි...ගෙදර ඉතුරු චන්ද 15ත් තව ටිකකින් පිටත් කර යවමි...මාගේ ගෝලයාගේ ගෙදර චන්ද 20ත් UNP යට දැමීමට යැව්වෙමි....ඔබට ස්තූතිය්


    PS චන්ද පෝලිමේ මා සමග සිටි පිරිස දුටු විට චන්දෙ result එක කොහොම වේවිද කියල හිතාගන්න පුළුවන්...ඔක්කොම පාරම්පරික UNP සෙට් එක පෝලිමේ ගෙවල් වල ඇවිද ගන්න බැරි,වයසක සෙට් එකත් උස්සගෙන පෝලිමේ උදේ පාන්දරම ....මේ ට්‍රෙන්ඩ් එක සිරා දිනන කොටත් දැක්ක....මහා මැතිවරණෙත් දැක්ක....මොරටුවෙන් පොහොට්ටුවට බඩු තමයි
    ubala gedarai golayage gedarai inne minissuda bn :D 15k 20k pattane bn.ubala podi kale kiri kiri bole sellam ehema karanava athi neda bn. :D:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    na bn minissu eka hinda nemei me para pohottuvata dunne..
    pasu thavila unne bn kaivaru anduva gana :yes::yes::yes::yes:


    උබ දැක්කද අර සිල් රෙදි කේස් එකේදි මහින්දයි රනිලුයි ඒක විසද ගන්න සෙට් වෙලා ඉන්න හැටි ෆොටෝ එක...අපි හරි මෝඩයි බන්... :yes::yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    උබ දැක්කද අර සිල් රෙදි කේස් එකේදි මහින්දයි රනිලුයි ඒක විසද ගන්න සෙට් වෙලා ඉන්න හැටි ෆොටෝ එක...අපි හරි මෝඩයි බන්... :yes::yes::yes:
    mehemai,mona de unath un yaluvo bn.api issara vena vidiyak.eka ithin api therum ganna one.paksha valata maraganne nathuva
    dan mahinda dinnath ranilge banku case ekata ranilva athulata danne na bn loveth :D

    habai mahinda dinnoth rate kali indiyave mudukku venne na bn :yes::yes::yes:

    Ponna kathaa kiyanna epaa bung....wadak naththam gihin nidaa ganin
    adooo ai bn mechchara tharaha ganne :D :D
    nidiyanna ba bn.chande balanna one bn :D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    උබ දැක්කද අර සිල් රෙදි කේස් එකේදි මහින්දයි රනිලුයි ඒක විසද ගන්න සෙට් වෙලා ඉන්න හැටි ෆොටෝ එක...අපි හරි මෝඩයි බන්... :yes::yes::yes:

    ranill-anura-ap-colombotelegraph.gif


    :baffled::rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔන්න ඡන්ද ප්‍රතිඵලය කියල නාගන්නයි යන්නෙ. පන්කි ගයිට කියල ලැජ්ජ නහරෙ කපාගත්ත මාත් ;)

    2015 ජනාධිපතිවරණය බලමු
    සිරිසේනට ලක්ෂ 62 මහින්දට 57 ලක්ෂයයි
    ප්‍රතිශතයක් විදියට සිරිසේන 51% මහින්ද 47%

    ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
    ඡන්දය දැමූ පිරිස මිලියන 12

    ======================
    දැන් බලමු පාර්ලිමේන්තු මැතිවරණය
    UNP ලක්ෂ 50 SLFP 47 ලක්ෂයයි JVP ලක්ෂ 5
    ප්‍රතිශතයක් විදියට UNP 45% SLFP 42% JVP 5%

    ඡන්ද දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 15
    ඡන්දය දැමූ පිරිස මිලියන 11

    ======================
    දැන් බලමු ප්‍රාදේශීය සභා ඡන්දෙ :baffled:

    සමාන්‍යයෙන් 60% - 65% වගෙ තමයි උපරිම ඡන්දෙ පාවිච්චි වෙන්නෙ ප්‍රාදේශීය සභා ඡන්දෙකට
    එතකොට මිලියන 9ක් විතර. තව කැහිල්ල තියෙන මිලියන එකකුත් දාමුකො
    එතකොට මිලියන 10යි

    ගැලපුම්
    - UNP 45% න් 10% අයින් කරමු
    - SLFP + SLPP අතර ඡන්ද බෙදී යාම (MY3 40% | Mahinda 60%)
    - ජන්තා විමුක්ති පෙරමුණේ පිබිදීම 2% - 3%

    ======================
    එතකොට අවසාන ප්‍රතිඵලය මේ වගෙ එකක් එයි
    - UNP 35%
    - SLPP 28%
    - SLFP 20%
    - JVP 7%
    - Other 10%



    weradi ne bn meka..