මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිල නොවන ප්‍රතිපලය කළුතර දිස්ත්‍රිකය

    සියලු පළාත් පාලන ආයතන සහ නගර සභා පොහොට්ටුව ජයග්‍රහණය කර ඇත ...
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නිල නොවන ප්‍රතිපලය කළුතර දිස්ත්‍රිකය

    සියලු පළාත් පාලන ආයතන සහ නගර සභා පොහොට්ටුව ජයග්‍රහණය කර ඇත ...

    Skype call
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මහරගම දකුණ කොට්ටාශය කලණ චන්ද මධ්‍යස්ථානය
    1.බයිසිකලය 484
    2.එ.ජා.ප. 260
    3. ජ.වි.පෙ 183
    4. එ.ජ.නි.ස 113

    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය
    සිරිසේන 04
    පොදුජන පෙරමුණ 679
    යුන්පි 203
    ජේවීපී 34

    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83

    ඉහලයාගොඩ දකුන බැලුම්මහර
    පොහොට්ටුව 999
    අලියා 330 .
    අත 171.
    jvp 101

    අම්බලන්ගොඩ තල්ගස්ගොඩ කාලගිරි විහාරය කොට්ඨාසයේ ප්‍රතිඵලය
    පොදුජන පෙරමුණ 1030
    ශ්‍රී ල.නිප ය 259
    එක්සත් ජාතික පක්ෂය 154
    ජ.වි.පෙ.122
    අඩේ බයිසිකලේ කියන්නේ මොකද්ද බන්.දැක්කේ නැනේ බන් බයිසිකලයක් :D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    http://adaderana.lk/local-authorities-election-2018/

    තවම ඔක්කොම 0 නෙ බන්..උබල කොහොමද කලින්ම කියන්නේ..එකක් දෙකක් නම් කමක් නෑ..අරූ ඔක්කොම කොහොමද කියන්නේ??:confused::confused::confused:

    These are from the actual counting stations. It takes a while to publish official results by the department
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි...

    :sorry: දැන් සිරිසේන ඇත්තටම රනිල්ටයි මහින්දටයි කෙළිවිත් දන්නෙ නෑ.අවුරුදු 2k තියෙනවා බලමු
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    images