මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,964
    113
    අඩේ බයිසිකලේ කියන්නේ මොකද්ද බන්.දැක්කේ නැනේ බන් බයිසිකලයක් :D

    පොහොට්ටු නාමයෝජනා ප්‍රතික්ෂේප වුනාම දාපු ස්වාධින එකක් නේද
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ඇයි බන් හොරෙක්ට මෙච්චර මිනිස්සු ආදරේ....!
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පොහොට්ටු නාමයෝජනා ප්‍රතික්ෂේප වුනාම දාපු ස්වාධින එකක් නේද

    මහරගම ට මහින්ද ගේ සෙට් එක ඉල්ලුවේ බයිසිකලෙන්

    අම්මටසිරි එහෙමද තද තද :cool::cool::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    ඇයි බන් හොරෙක්ට මෙච්චර මිනිස්සු ආදරේ....!

    හොරා වෙනුවට ආව හොරා ඒ හොරාටත් අන්ත ලෙස හොරකං කල කල්හි හිටපු හොරා සැපයි යයි සිතීම
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බන් හොරෙක්ට මෙච්චර මිනිස්සු ආදරේ....!

    හොරෙක් කිව්වේ මිනිස්සුන්ගේ හදවත හොරා ගත්ත එකාටද:rofl:
    නැත්තං මහ බැංකුව හොරා කාපු එකාටද :baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    80% ක් විතර පළාත් ආයතන පොහොට්ටුව දිනලා වගේ ....:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් මේ හූ ඇන් පී බැලයො ටික, එකෙක් පේන්න නෑ:lol::lol::lol:

    :rofl::rofl: unp ගස් බල්ලො වැලපෙනවලු.... රනිලගෙ පාන්ඩුවට කෙල උන හින්ද..පකේ පාන්ඩුව ප්‍රාදේශීය සබාවත් පරාදයි....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුව විසුරුවන්න ඕනි ...මිනිස්සු කැමති නැත්තන් :yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇයි බන් හොරෙක්ට මෙච්චර මිනිස්සු ආදරේ....!

    ඒ හොරා හොරකම් විතරක් නෙමේ රටටත් සෑහෙන්න දෙයක් කලා. මේ ආණ්ඩුවට අවුරුදු තුනක් ගිහිල්ලත් ඒ හොරා කරපු එක හොරකමක් හොයා ගන්න බෑරි වුනා. දෑන් ඉන්න එවුන් හොරකම් විතරමයි කලේ. රට විනාශ කලා, අන්තවාදී සුලු ජාතිකයන්ට පුක දුන්නා, යුද්දය කරපු මිනිස්සුන්ට ඈරියා. ඉතින් මිනිස්සු අවුරුදු තුනකට පස්සේ තමන්ට ආව අවස්තාවේ ඈරල දෑම්මා:D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minissu salakala balala thiyenne------new government eka , Aluthin karapu works monavadha kiyala ? new industries, new projects ?
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    නාත්තන්ඩිය බාදුරාව . පොහොට්ටුව දිනා ඇත. මරද දත් ‌පොහොට්ටුවට යන පාටයා. පොහොට්ටුව ජය