මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්වකැමැත්තෙන් අතඅරින්න පුලුවන්....

    ලැජ්ජාවක් තියෙනවනම් අත අරින්න ඕනි ....හොර හැත්ත :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එච්චර නෑ. රටේම චන්ද වලින් 45%ක් වගේ ගනී. මේ දෝරේ ගලා යන්නේ විපක්ෂය චන්දයක් දිනපු ආතල් එක මිසක් විශාල ජයග්‍රහණයක් නෙවෙයි.

    මම කියපු ගාන හරි නේ... :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගියපාරත් මුලින් මහින්ද දිනන්න වගේ ඇවිත් අන්තිමට නේද ගහල ගියේ :oo:

    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එච්චර නෑ. රටේම චන්ද වලින් 45%ක් වගේ ගනී. මේ දෝරේ ගලා යන්නේ විපක්ෂය චන්දයක් දිනපු ආතල් එක මිසක් විශාල ජයග්‍රහණයක් නෙවෙයි.

    ඉදලා ඉදලා තිබ්බ එකම චන්දේ ප්‍රතිපලේ මේක කියන්නේ හිතාගනින්කෝ මිනිස්සුන්ගේ එපා විල්ල. අපේ පෑත්තේ පොහොට්ටුවෙන් ඉල්ලුවේ අපතයෙක්. යු ඈන් පී එකෙන් හොද පොරක්. ඒ වුනාට මිනිස්සුන්ට දන්න අපතයා හොදයි කියලා හිතිලා තියෙන්නේ. මොකද කලින් හොද ක්ලීන් පොරක් කියලා එකෙක් දිනවලා ඌ ඈරියනේ මහ බෑන්කුවටම. අපි ඉතින් ග්‍රාමීය බෑන්කුව වත් බේරගන්න කියලා බෑලුවේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල්ගේ පාන්ඩුව පැරදුන එක නම් පට්ට නැත්තන් මිනිස්සු බැදුම්කර හොරකම අනුමත කළා වෙනවා ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

    ලොල් සැනසියන් එහෙම කියල...හැමෝම මිනිස්සු ඔනම එකෙක් රැවටීමේ ප්‍රාමාන්යක් තියෙනව බන්..:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් හිතන්නෙ හුටන් ලැජ්ජාව වහ ගන්ඩ රනිලගෙ අගමැතිකමට අරී කියල...

    ජනමතයට ගරු කරනවානම් මොකක් හරි වෙනසක් වෙන්නත් ඕනිනේ :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

    එහම තමා. සින්හල එවුන් යු ඈන් පී එක අත ඈරලා තියෙන්නේ. වෑරෑද්ද ආණ්ඩුවේ. මහ ජාතියට කරපු කෙනිහිලිකම්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉදලා ඉදලා තිබ්බ එකම චන්දේ ප්‍රතිපලේ මේක කියන්නේ හිතාගනින්කෝ මිනිස්සුන්ගේ එපා විල්ල. අපේ පෑත්තේ පොහොට්ටුවෙන් ඉල්ලුවේ අපතයෙක්. යු ඈන් පී එකෙන් හොද පොරක්. ඒ වුනාට මිනිස්සුන්ට දන්න අපතයා හොදයි කියලා හිතිලා තියෙන්නේ. මොකද කලින් හොද ක්ලීන් පොරක් කියලා එකෙක් දිනවලා ඌ ඈරියනේ මහ බෑන්කුවටම. අපි ඉතින් ග්‍රාමීය බෑන්කුව වත් බේරගන්න කියලා බෑලුවේ

    ඔන්න ඕකයි උනේ :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

    උන්ව දිනන්න රටින් කෑල්ලක් දෙනවා කියන්න වෙයි.. ඒවා කො‍හෙද=
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් සැනසියන් එහෙම කියල...හැමෝම මිනිස්සු ඔනම එකෙක් රැවටීමේ ප්‍රාමාන්යක් තියෙනව බන්..:cool::cool:

    උඹ ඔහොම කිවුවට එක තමයි ෆැක්ට් එක ....කොහොම හරි මුස්ලිම් දෙමල චන්ද කඩාගන්න හරි චන්ද නවත්තන හරි ඕනි ...ඊලග සැරේ ජනාධිපති වෙන්න නම් ....හැබැයි ජනාධිපති බල තල අඩු කරලා අගමැති බලතල වැඩි කලානම් මහින්ද ගොඩ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

    ගියපාර තෝයි මායි වලියක් ගියා මතකද ?
    මම කිව්වා මහින්ද පැරුද්දුවේ සුළු ජාතින් කියලා
    තෝ කිව්වා නෑ මහ ජාතියමයි කියලා..
    දැනේ මොකෝ මේ... පරණ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්න ද ? :rofl::rofl::rofl:
    :P:P