ස්වකැමැත්තෙන් අතඅරින්න පුලුවන්....
ලැජ්ජාවක් තියෙනවනම් අත අරින්න ඕනි ....හොර හැත්ත

ස්වකැමැත්තෙන් අතඅරින්න පුලුවන්....

ස්වකැමැත්තෙන් අතඅරින්න පුලුවන්....
එච්චර නෑ. රටේම චන්ද වලින් 45%ක් වගේ ගනී. මේ දෝරේ ගලා යන්නේ විපක්ෂය චන්දයක් දිනපු ආතල් එක මිසක් විශාල ජයග්‍රහණයක් නෙවෙයි.

ලැජ්ජාවක් තියෙනවනම් අත අරින්න ඕනි ....හොර හැත්ත![]()
ගියපාරත් මුලින් මහින්ද දිනන්න වගේ ඇවිත් අන්තිමට නේද ගහල ගියේ
ඕකුන්ට ලැජ්ජාවක් නෑ...
එච්චර නෑ. රටේම චන්ද වලින් 45%ක් වගේ ගනී. මේ දෝරේ ගලා යන්නේ විපක්ෂය චන්දයක් දිනපු ආතල් එක මිසක් විශාල ජයග්‍රහණයක් නෙවෙයි.
ගියපාරත් මුලින් මහින්ද දිනන්න වගේ ඇවිත් අන්තිමට නේද ගහල ගියේ

මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

මට නම් හිතන්නෙ හුටන් ලැජ්ජාව වහ ගන්ඩ රනිලගෙ අගමැතිකමට අරී කියල...

මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම
ඉදලා ඉදලා තිබ්බ එකම චන්දේ ප්‍රතිපලේ මේක කියන්නේ හිතාගනින්කෝ මිනිස්සුන්ගේ එපා විල්ල. අපේ පෑත්තේ පොහොට්ටුවෙන් ඉල්ලුවේ අපතයෙක්. යු ඈන් පී එකෙන් හොද පොරක්. ඒ වුනාට මිනිස්සුන්ට දන්න අපතයා හොදයි කියලා හිතිලා තියෙන්නේ. මොකද කලින් හොද ක්ලීන් පොරක් කියලා එකෙක් දිනවලා ඌ ඈරියනේ මහ බෑන්කුවටම. අපි ඉතින් ග්‍රාමීය බෑන්කුව වත් බේරගන්න කියලා බෑලුවේ

මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම
ලොල් සැනසියන් එහෙම කියල...හැමෝම මිනිස්සු ඔනම එකෙක් රැවටීමේ ප්රාමාන්යක් තියෙනව බන්..![]()
ඒ උට්ට වැඩක් න. කෝ ජෙප්පෝ...ජනමතයට ගරු කරනවානම් මොකක් හරි වෙනසක් වෙන්නත් ඕනිනේ![]()
මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

පල යකෝ මම රියල් බයියෙක්අනේ මන්දා උඔත් කැපුවත් කොළ සුකන්නෙක්නේ![]()
පාට මාරුවෙනවා සැරින් සැරේ ඉතින් කටුස්ස නෙ