මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර ගොල්ලේ අක්කා ඉරා ගනී....

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    27752639_159263568198210_3566808968237539169_n.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබලට කුහකකම නිසා ඔහොම කියනව මිසක් යතාර්තය ඕකනම් නෙමේ...මහින්ද රට හැදුව ඒක තමයි ඇත්ත...මොකක් හරි වරදක් කරල තිබ්බනම් හොයා ගන්ඩ අවුරුදු 3ක් හොදටම ඇති උබලගෙ පාන්ඩුවට....දැන් පරන තැටිය දාන්ඩ එපා...ඔව වැලීඩ් නැ කියල මේ චන්දෙන් දැනටම ඔප්පු වෙලා ඉවරයි....
    ඉතින් 2015 මුව එලෙව්වෙත් අද ඔය පොහොට්ටුවට ගහපු උනුයි, අලියට ගහපු උනුයි සෙට් වෙලා. එකත් යථාර්තය. යතාර්ථය මේකේ ඉන්න බහුතරය උබ වගේ නැති උනාට ලංකාවේ බහුතරේ උබ වගේ.. එකෙක් පස්සේ මැරීගෙන යනවා. උ නස්පුක් වෙන්න හොරාකාලා ඊලග එකාට බැටන් එක දෙනවා. දැන් උබ කියන්නේ මහින්දයා රනිල්ව හිරේ යවයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් 2015 මුව එලෙව්වෙත් අද ඔය පොහොට්ටුවට ගහපු උනුයි, අලියට ගහපු උනුයි සෙට් වෙලා. එකත් යථාර්තය. යතාර්ථය මේකේ ඉන්න බහුතරය උබ වගේ නැති උනාට ලංකාවේ බහුතරේ උබ වගේ.. එකෙක් පස්සේ මැරීගෙන යනවා. උ නස්පුක් වෙන්න හොරාකාලා ඊලග එකාට බැටන් එක දෙනවා. දැන් උබ කියන්නේ මහින්දයා රනිල්ව හිරේ යවයිද?

    විලාපෙ ඇති බන්...ඔය වගේ ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිලවලට උත්තර දෙනවට වඩා හොදයි ජය සමරන එක...මිනිස්සු හැමදාම රැවටෙන් නැ 2015 රැවටුනා....මහින්ද එදා පැරදුනා අද දින්න....2020 ආයෙ දිනනව.. :cool::cool::cool:.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විලාපෙ ඇති බන්...ඔය වගේ ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිලවලට උත්තර දෙනවට වඩා හොදයි ජය සමරන එක...මිනිස්සු හැමදාම රැවටෙන් නැ 2015 රැවටුනා....මහින්ද එදා පැරදුනා අද දින්න....2020 ආයෙ දින්නව... :cool::cool::cool:.
    අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ. :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ. :P:P:P:P

    ඒව නම් අපි දන්නෙ නැ....මම දැක්කෙ නැති දේවල් විස්වාස කරන්නෙ නැ...කතාවෙන් නම් පේන්නෙ අලියගෙ පස්සට ගහල ඉරාගෙන කියල තමයි..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    postal ganne samanupathika asana bedanna samastha pradeshiya sabawe chanda walata ekathu karanna mama hithanne.

    potal vote wenama kiyanne naha...okkoma ekata pradeshiya sabhaawama result eka denawa

    Me para postal main deka ekata kiyanne

    අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ. :P:P:P:P

    Ela machan ela ela :cool::cool: