Mokada kollane postal vote ekakwath kiyanne natte?:confused:
ඉතින් 2015 මුව එලෙව්වෙත් අද ඔය පොහොට්ටුවට ගහපු උනුයි, අලියට ගහපු උනුයි සෙට් වෙලා. එකත් යථාර්තය. යතාර්ථය මේකේ ඉන්න බහුතරය උබ වගේ නැති උනාට ලංකාවේ බහුතරේ උබ වගේ.. එකෙක් පස්සේ මැරීගෙන යනවා. උ නස්පුක් වෙන්න හොරාකාලා ඊලග එකාට බැටන් එක දෙනවා. දැන් උබ කියන්නේ මහින්දයා රනිල්ව හිරේ යවයිද?උබලට කුහකකම නිසා ඔහොම කියනව මිසක් යතාර්තය ඕකනම් නෙමේ...මහින්ද රට හැදුව ඒක තමයි ඇත්ත...මොකක් හරි වරදක් කරල තිබ්බනම් හොයා ගන්ඩ අවුරුදු 3ක් හොදටම ඇති උබලගෙ පාන්ඩුවට....දැන් පරන තැටිය දාන්ඩ එපා...ඔව වැලීඩ් නැ කියල මේ චන්දෙන් දැනටම ඔප්පු වෙලා ඉවරයි....
Mokada kollane postal vote ekakwath kiyanne natte?:confused:
බණ්ඩාරවෙල මහ නගරසභාව කියන්නේ ඉස්සර ඉදන් UNP බලකොටුවක්. මේපාර වැලේ වැල් නෑ.UNP උන්ගේ ගෙවල්වල ලයිටුත් ඕෆ් කරලා. කලින්ම දොයි
![]()


Mokada kollane postal vote ekakwath kiyanne natte?:confused:
ඉතින් 2015 මුව එලෙව්වෙත් අද ඔය පොහොට්ටුවට ගහපු උනුයි, අලියට ගහපු උනුයි සෙට් වෙලා. එකත් යථාර්තය. යතාර්ථය මේකේ ඉන්න බහුතරය උබ වගේ නැති උනාට ලංකාවේ බහුතරේ උබ වගේ.. එකෙක් පස්සේ මැරීගෙන යනවා. උ නස්පුක් වෙන්න හොරාකාලා ඊලග එකාට බැටන් එක දෙනවා. දැන් උබ කියන්නේ මහින්දයා රනිල්ව හිරේ යවයිද?


.අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ.විලාපෙ ඇති බන්...ඔය වගේ ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිලවලට උත්තර දෙනවට වඩා හොදයි ජය සමරන එක...මිනිස්සු හැමදාම රැවටෙන් නැ 2015 රැවටුනා....මහින්ද එදා පැරදුනා අද දින්න....2020 ආයෙ දින්නව....




අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ.![]()
postal ganne samanupathika asana bedanna samastha pradeshiya sabawe chanda walata ekathu karanna mama hithanne.
potal vote wenama kiyanne naha...okkoma ekata pradeshiya sabhaawama result eka denawa
Me para postal main deka ekata kiyanne
අපේ දැත් පිරිසිදුයි බන්. ඔය එක පකයෙක්වත් ගෙන්න, යවන්න අපි ඇගිලි පාට කලේ නැ.![]()

