මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
තාම කල් වැඩියි බන් වැඩිය සන්තෝස වෙන්න එපා එළිවෙනකොට තමා අලි එලිබහින්නේ :P
තාමත් හිතේ කොනක ඔබ ඉන්නවා අලි පැටියෝ.. සත්තයි.. ඔයයි මමයි පැතු පැතුම්...
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    තාම කල් වැඩියි බන් වැඩිය සන්තෝස වෙන්න එපා එළිවෙනකොට තමා අලි එලිබහින්නේ :P

    SLPP 2 wunath major victory ekak ne ithin. :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තාම කල් වැඩියි බන් වැඩිය සන්තෝස වෙන්න එපා එළිවෙනකොට තමා අලි එලිබහින්නේ :P

    නිල නොවන ප්‍රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
    ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පෙට් ස්කෑනර් එකට මාස ගාණක් සල්ලි එකතු කරා

    රනිල් ඒ වගේ දෙගුණයක් විතර වියදං කල්ල කාර් දෙකක් ගෙනාව :rofl:

    ඒක තමා බන්. මේ කාලකන්නින්ට හෙනවත් ගහන්නේ නෑනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mnthreel 100+ enw bynthuw hitapan
    පිස්සුද බන් එකක් වත් නැති වෙන සීන් එකක් තියෙන්නේ :sorry::sorry::sorry:

    අපි හැමදාම පරාදයි බන්
    ....:sorry::sorry::sorry::sorry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    නිල නොවන ප්‍රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
    ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...

    ඌ හෙට අගමැතිකමේ දිවුරුම් දෙනවලුද?:baffled: