මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තොපිට 5% කෙසේ වෙතත් මන්ත්‍රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්‍රී දූරයක් නැ කියන එකයි...:cool::cool::cool:

    ආසන ගාන බෙදෙන්නේ සමානුපාතික ක්‍රමයට තමයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිල නොවන ප්‍රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
    ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...
    ඔක්කොම ඉවසුවහැකි.. විමලේගෙයි, ගොම්මන්පිලගෙයි මුසල කතා තමා අහන්න බැරි.. මහින්ද නම් මොක උනත් මුණ දිහා බලන්න පුලවන් මනුස්සයා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිල නොවන ප්‍රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
    ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...
    කොට්ඨාශ 5000+ තියෙනවනෙ තාම සීයක්වත් ආවේ නෑ. ආපු ඔක්කොම චන්ද දෙතුන් සීයක් තියෙන පොඩි ආසන.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    :yes::yes: අනේද කියන්නෙ අවුරුද්දක් වයස පක්ශයක් ගහපු ගේම කොහොමද...ආන්න ඒකයි සැබෑ ජය..

    ඇයි දෙක වෙන්න හදන්නේ තොපි දිනන්නේ නැද්ද පොන්ස්? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔක්කොම ඉවසුවහැකි.. විමලේගෙයි, ගොම්මන්පිලගෙයි මුසල කතා තමා අහන්න බැරි.. මහින්ද නම් මොක උනත් මුණ දිහා බලන්න පුලවන් මනුස්සයා.

    මට ඔය එකෙක්වත් පෙන්නන්න බෑ,...
    ගල් බල්ලො!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    :yes::yes: අනේද කියන්නෙ අවුරුද්දක් වයස පක්ශයක් ගහපු ගේම කොහොමද...ආන්න ඒකයි සැබෑ ජය..

    Don't count your chicken yet :yes:
    Thawa sahenna eggs thiyenawane :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Monawa wunath Gas Petrol Diesel Kerosene adu karapu ekata hondai kiyanna one. But 2015 dunna promises wala hatiyata eka nothing

    මෙහෙමයි මචන්.. ගෑස් පෙට්ට්‍රල් අඩු කරපු එකෙන් උනේ රාජය ආදායම පහල ගිහින් මහ බැකුව හොරා කෑමට පාර කැපුන එක.... ඒකෙනුයි රනිල මහ බැකුව හොරා කෑවෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොට්ඨාශ 5000+ තියෙනවනෙ තාම සීයක්වත් ආවේ නෑ. ආපු ඔක්කොම චන්ද දෙතුන් සීයක් තියෙන පොඩි ආසන.

    ජනමතේ තියෙන්නෙ කොහොටද කියල කියන්න පුලුවන් බන් පොඩි ගානන්කින් උනත්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පිස්සුද බන් එකක් වත් නැති වෙන සීන් එකක් තියෙන්නේ :sorry::sorry::sorry:

    අපි හැමදාම පරාදයි බන්
    ....:sorry::sorry::sorry::sorry:

    Kottasata krameta amatharawa pradeshiya sabawta samanupathikawa enawa.

    Ape pradesiya sabawata kottasa walin 25i samanupathika 10i jvp ekt meken chance ekk thiyenwa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෙට් ස්කෑනර් එකට මාස ගාණක් සල්ලි එකතු කරා

    රනිල් ඒ වගේ දෙගුණයක් විතර වියදං කල්ල කාර් දෙකක් ගෙනාව :rofl:

    ඒ වගේ දේවල් ගැන කතාකරලා වැඩක් නෑ.ලමාරෝහලෙ හෘද සැත්කම් ඒකය හදන්නේ මිනිස්සුන්ගෙ සල්ලිවලින්.ඒකා යන කාන මාස 10කින් සබීතාට නිකම් දෙනවා :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:

    තෝ ඇමරිකාවෙනෙ මූසලයො ඉන්නෙ..
    තොගෙ මොනා අනාත වෙන්නද!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    මෙහෙමයි මචන්.. ගෑස් පෙට්ට්‍රල් අඩු කරපු එකෙන් උනේ රාජය ආදායම පහල ගිහින් මහ බැකුව හොරා කෑමට පාර කැපුන එක.... ඒකෙනුයි රනිල මහ බැකුව හොරා කෑවෙ...

    Yep 2015 dunna talk wala hatiyata munta chandayak nam denna hithenne na diehard UNPian kenekuta arenna :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනමතේ තියෙන්නෙ කොහොටද කියල කියන්න පුලුවන් බන් පොඩි ගානන්කින් උනත්...
    එහෙම එකකුත් තියෙනවා තමා :yes: බණ්ඩාරවෙල පොහොට්ටුවට ඇවිත් කීව නේද :oo: අන්න ඒක නං නොහිතපු දෙයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....:sorry::sorry::sorry::sorry:

    dammama andanne passe tikak dinuwoth unna hatiyata mala madai kiyanna neh :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මෙහෙමයි මචන්.. ගෑස් පෙට්ට්‍රල් අඩු කරපු එකෙන් උනේ රාජය ආදායම පහල ගිහින් මහ බැකුව හොරා කෑමට පාර කැපුන එක.... ඒකෙනුයි රනිල මහ බැකුව හොරා කෑවෙ...

    Bitch please :rofl: