තොපිට 5% කෙසේ වෙතත් මන්ත්රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්රී දූරයක් නැ කියන එකයි...![]()
ආසන ගාන බෙදෙන්නේ සමානුපාතික ක්රමයට තමයි
තොපිට 5% කෙසේ වෙතත් මන්ත්රී දූර ගාන ගැන තමයි මට නම් සැක.. ඉස්සර 5% ගැන දැන් හිතන්ඩ එපා සමානුපාතික නැ මේ පාර....සිරා 3 වෙනව කියන්නෙ ජෙප්පන්ට කිසිම මන්ත්රී දූරයක් නැ කියන එකයි...![]()
Aranchiye hatiyata pohottuwata gihin thissamaha rameth ela

ඔක්කොම ඉවසුවහැකි.. විමලේගෙයි, ගොම්මන්පිලගෙයි මුසල කතා තමා අහන්න බැරි.. මහින්ද නම් මොක උනත් මුණ දිහා බලන්න පුලවන් මනුස්සයා.නිල නොවන ප්රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...
ඌ හෙට අගමැතිකමේ දිවුරුම් දෙනවලුද?

කොට්ඨාශ 5000+ තියෙනවනෙ තාම සීයක්වත් ආවේ නෑ. ආපු ඔක්කොම චන්ද දෙතුන් සීයක් තියෙන පොඩි ආසන.නිල නොවන ප්රතිපල ඔක්කොම වල ඇවිල්ල ඉවරයි...
ගොම්මන්පිල දින්න කියල ෆේසුකියෙත් දාල...
අනේද කියන්නෙ අවුරුද්දක් වයස පක්ශයක් ගහපු ගේම කොහොමද...ආන්න ඒකයි සැබෑ ජය..
ඔක්කොම ඉවසුවහැකි.. විමලේගෙයි, ගොම්මන්පිලගෙයි මුසල කතා තමා අහන්න බැරි.. මහින්ද නම් මොක උනත් මුණ දිහා බලන්න පුලවන් මනුස්සයා.
අනේද කියන්නෙ අවුරුද්දක් වයස පක්ශයක් ගහපු ගේම කොහොමද...ආන්න ඒකයි සැබෑ ජය..

Monawa wunath Gas Petrol Diesel Kerosene adu karapu ekata hondai kiyanna one. But 2015 dunna promises wala hatiyata eka nothing
කොට්ඨාශ 5000+ තියෙනවනෙ තාම සීයක්වත් ආවේ නෑ. ආපු ඔක්කොම චන්ද දෙතුන් සීයක් තියෙන පොඩි ආසන.
පිස්සුද බන් එකක් වත් නැති වෙන සීන් එකක් තියෙන්නේ
අපි හැමදාම පරාදයි බන් ....![]()
පෙට් ස්කෑනර් එකට මාස ගාණක් සල්ලි එකතු කරා
රනිල් ඒ වගේ දෙගුණයක් විතර වියදං කල්ල කාර් දෙකක් ගෙනාව![]()

Yup MY3 ochchara watenna ba.![]()
අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....![]()
මෙහෙමයි මචන්.. ගෑස් පෙට්ට්රල් අඩු කරපු එකෙන් උනේ රාජය ආදායම පහල ගිහින් මහ බැකුව හොරා කෑමට පාර කැපුන එක.... ඒකෙනුයි රනිල මහ බැකුව හොරා කෑවෙ...

එහෙම එකකුත් තියෙනවා තමාජනමතේ තියෙන්නෙ කොහොටද කියල කියන්න පුලුවන් බන් පොඩි ගානන්කින් උනත්...
බණ්ඩාරවෙල පොහොට්ටුවට ඇවිත් කීව නේද
අන්න ඒක නං නොහිතපු දෙයක් අපි දන්නේ මෙච්චරයි අපි මෙවරත් සුපුරුදු පරිදි අනාතයි ....![]()

මෙහෙමයි මචන්.. ගෑස් පෙට්ට්රල් අඩු කරපු එකෙන් උනේ රාජය ආදායම පහල ගිහින් මහ බැකුව හොරා කෑමට පාර කැපුන එක.... ඒකෙනුයි රනිල මහ බැකුව හොරා කෑවෙ...