මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදියට ආසනබෙදි යන්නේ සමානුපාතික විදියට.

    සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්‍රමයට තියන මැතිවරණයක්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP 0 ta watenna nam hnda naa sirawata.

    බින්දුවට වැටිලා ඉවරයි ....උඹලා දැන් රට පාලනය කරන පක්ෂේ ...යේ බිබික්කන් ඕනි නැහැ ...කකුලෙන් ඇදිලි නැහැ කරගෙන යන්න තියෙන්නේ :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්‍රමයට තියන මැතිවරණයක්...

    Meka mishra krameta thiyenne tho ekwth dnne ndda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    බින්දුවට වැටිලා ඉවරයි ....උඹලා දැන් රට පාලනය කරන පක්ෂේ ...යේ බිබික්කන් ඕනි නැහැ ...කකුලෙන් ඇදිලි නැහැ කරගෙන යන්න තියෙන්නේ :yes::yes::yes:

    eka official result ekak wath awilla na hitapan ohoma :rofl:
    anika mama Pohottuwata vote kolata chnde illuwe na. :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    :baffled::baffled:

    27582044_1999634806977391_7740515375111995392_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meka mishra krameta thiyenne tho ekwth dnne ndda

    පලවෙනියට සිoහල ඉගෙන ගනින් , දෙවනියට ප්‍රතිශත ඉගෙන ගනින් ,අන්තිමට මැතිවරණ ක්‍රමේ ඉගෙන ගනින්...ඕව නොදැන පොල් බූරු කතා කියන්නෙ නැතුව ඉදින්..
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා කොට්ඨාස 8 ම පොහොට්ටුවට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්‍රමයට තියන මැතිවරණයක්...

    Mishra widiyt

    රේඩියෝ එකේගිය ප්‍රොග්‍රැම් එකකකියපු විදියට මුලු ආසනගාන සමානුපාහික විදියට බෙදිලා කොටාශ දිනපු අය පහ්වෙලා ඉහුරු ආසන ටික බැලන්ස් වෙන විදියටබෙදිල යනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබවත් මාමට් දුන්නේ නැද්ද?

    අපේ මාම කාරයත් හාන්සී..
    අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල..
    පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල..
    අහෝ හූ and පී

    :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    Kamathi nam SLPP wadima seats gannawata. :yes:
    But logically baluwama hithune UNP wadipura gani kiyala.
    Dan nam :baffled::eek::shocked: wela inne :D

    This election should be a piece of cake for UNP.....If they fail anywhere short of a total domination, then it's really a loss for them.

    And for SLPP, they won't enjoy the same high ride when it comes to general election where the big names count. Still many SLFP big guns are with m3 (big names don't matter much in LG elections)

    I can't see M3 getting anywhere in this election.....all he can hope is to minimize the embarrassment.

    my 2cents
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ayi ban anthima mohothe 50-50 kala kiyla kiwe paantha... :angry::angry:

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට නම් මතක විදිහට මුලින් තිබ්බෙ 70 පස්සෙ ඒක 60 කරා කියලයි මතකෙ තියෙන්නෙ...ඒ දෙකෙන් කෝකද කියන එකයි අවුල තිබ්බෙ....බලමු චන්දෙ රිසාල්ස් දාද්දි...:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පලවෙනියට සිoහල ඉගෙන ගනින් , දෙවනියට ප්‍රතිශත ඉගෙන ගනින් ,අන්තිමට මැතිවරණ ක්‍රමේ ඉගෙන ගනින්...ඕව නොදැන පොල් බූරු කතා කියන්නෙ නැතුව ඉදින්..
    :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මාම කාරයත් හාන්සී..
    අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල..
    පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල..
    අහෝ හූ and පී

    :sorry:

    :rofl::rofl: කිරියෙ මාමලටත් ඕකම තමයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට නම් මතක විදිහට මුලින් තිබ්බෙ 70 පස්සෙ ඒක 60 කරා කියලයි මතකෙ තියෙන්නෙ...ඒ දෙකෙන් කෝකද කියන එකයි අවුල තිබ්බෙ....බලමු චන්දෙ රිසාල්ස් දාද්දි...:yes:

    60 thibala 50 kale ara demala kiwwata.... (mano ganeshan)