මම දන්න විදියට ආසනබෙදි යන්නේ සමානුපාතික විදියට.
සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්රමයට තියන මැතිවරණයක්...
මම දන්න විදියට ආසනබෙදි යන්නේ සමානුපාතික විදියට.
JVP 0 ta watenna nam hnda naa sirawata.

මම දන්න විදියට ආසනබෙදි යන්නේ සමානුපාතික විදියට.
සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්රමයට තියන මැතිවරණයක්...
බින්දුවට වැටිලා ඉවරයි ....උඹලා දැන් රට පාලනය කරන පක්ෂේ ...යේ බිබික්කන් ඕනි නැහැ ...කකුලෙන් ඇදිලි නැහැ කරගෙන යන්න තියෙන්නේ![]()

නැ නැ 60-40 වෙන්ඩ ඕන ..50-50 නම් නෙමේ...ඒක සුවර් 200%ක්

Meka mishra krameta thiyenne tho ekwth dnne ndda
සමානුපාතිකව බෙදෙන්නෙ බෝනස් ආසන විතරයි..මේක කොඨ්ඨාස ක්රමයට තියන මැතිවරණයක්...
Mishra widiyt
උබවත් මාමට් දුන්නේ නැද්ද?

Kamathi nam SLPP wadima seats gannawata.
But logically baluwama hithune UNP wadipura gani kiyala.
Dan namwela inne
![]()
ayi ban anthima mohothe 50-50 kala kiyla kiwe paantha...![]()

පලවෙනියට සිoහල ඉගෙන ගනින් , දෙවනියට ප්රතිශත ඉගෙන ගනින් ,අන්තිමට මැතිවරණ ක්රමේ ඉගෙන ගනින්...ඕව නොදැන පොල් බූරු කතා කියන්නෙ නැතුව ඉදින්..

අපේ මාම කාරයත් හාන්සී..
අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල..
පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල..
අහෝ හූ and පී
![]()

කිරියෙ මාමලටත් ඕකම තමයි..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට නම් මතක විදිහට මුලින් තිබ්බෙ 70 පස්සෙ ඒක 60 කරා කියලයි මතකෙ තියෙන්නෙ...ඒ දෙකෙන් කෝකද කියන එකයි අවුල තිබ්බෙ....බලමු චන්දෙ රිසාල්ස් දාද්දි...![]()