අපේ මාම කාරයත් හාන්සී..
අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල..
පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල..
අහෝ හූ and පී
![]()
ayi ban anthima mohothe 50-50 kala kiyla kiwe paantha...![]()
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට නම් මතක විදිහට මුලින් තිබ්බෙ 70 පස්සෙ ඒක 60 කරා කියලයි මතකෙ තියෙන්නෙ...ඒ දෙකෙන් කෝකද කියන එකයි අවුල තිබ්බෙ....බලමු චන්දෙ රිසාල්ස් දාද්දි...![]()
බණ්ඩාරවෙල?![]()

චමින්ද විජේසිරි කියලා UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දැන් ගූ ගිහින් දගලනවා 

big names don't matter much in LG elections

60 thibala 50 kale ara demala kiwwata.... (mano ganeshan)

අපේ මාම කාරයත් හාන්සී..
අපි බැලුව මොකෝ වෙඩි නැත්තෙ කියල..
පොඩි එකෙක් දුවගෙන ඇවිත් කියල ගියා මාමට ගූ ගිහින් කියල..
අහෝ හූ and පී
ඕක එන්නෙ මචන් ඊටග පලාත් සබා පනතටද මන්ද....බලමු ඒකත් දැන ගන්ඩ ඔනෙ..ඕක ගැන මටත් ප්‍රශ්නයක් තියෙනව...![]()

කිරියෙ මාමලටත් ඕකම තමයි..

The whole Pohottuwa operation is based on the name "Mahinda Rajapakse" tho![]()
60% to 40% thamai percentages
70% to 30% thamai suggest kare but eka 60-40 ta wenas welaa thahawaru wunaa..
50-50 ona kiyala sulu jaathin paksha propose karaata eka aawaasi so eka bhaaragaththe naha

මේ චන්දෙට ගන්නේ 60:40 පළාත් සභා වලට 50:50 ද කොහෙද
60% to 40% thamai percentages
70% to 30% thamai suggest kare but eka 60-40 ta wenas welaa thahawaru wunaa..
50-50 ona kiyala sulu jaathin paksha propose karaata eka aawaasi so eka bhaaragaththe naha
ඕක එන්නෙ මචන් ඊටග පලාත් සබා පනතටද මන්ද....බලමු ඒකත් දැන ගන්ඩ ඔනෙ..ඕක ගැන මටත් ප්‍රශ්නයක් තියෙනව...![]()
මේකගැනකියවන්න තැන්නක් තියෙනවද?දැන් සිරසේ කිව්වේ පොහොට්ටුවයි UNP එකයි අවුරුදු දෙකක ඉදලාලු කැම්පේන් එක කරන්නේ නිදහස් පක්ශේ දවස් 90 ලු කලේ ඒ නිසා නිදහස් පක්ශේ එක ආසනයක් දිනලා තිබ්බත් දිනුම් ලූ. ඔන්න සිරසේ ලොජික්. නිදහස් පක්ෂේ ගොඩගන්න කියලා පක්ශේ බාර ගත්තු එකා කැම්පේන් එකවත් හරියට කරපු නැති එකටත් පලි මහින්දද![]()
දැන් සිරසේ කිව්වේ පොහොට්ටුවයි UNP එකයි අවුරුදු දෙකක ඉදලාලු කැම්පේන් එක කරන්නේ නිදහස් පක්ශේ දවස් 90 ලු කලේ ඒ නිසා නිදහස් පක්ශේ එක ආසනයක් දිනලා තිබ්බත් දිනුම් ලූ. ඔන්න සිරසේ ලොජික්. නිදහස් පක්ෂේ ගොඩගන්න කියලා පක්ශේ බාර ගත්තු එකා කැම්පේන් එකවත් හරියට කරපු නැති එකටත් පලි මහින්දද![]()