මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පේන්නේ ඔක්කොම ටික එක පාර එලියට දායි වගේ :oo:

    කිසි ගතියක් නෑ එක එක හෙමිට එන්න ඕනේ ගානට පොඩ්ඩ පොඩ්ඩ ගැම්ම එන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පොඩි දුකකුත් ආව ඉතින් මාම කාරය හොද එකා :sorry:
    ඒත් ඊට එහායින් බුවෙක් ඉල්ලුව ලෝයර් කෙනෙක් ඌ ඊට වඩා හෙන සෝෂල් බුවා.. පොහොට්ටුවෙන්.. :love:

    උඹ ගනේමුල්ලේ නේද? බටුවත්ත පැත්තේ තත්වේ මොකෝ?​
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    60:40 බන් මෙකෙ බෙදෙන්නෙ, ඊයෙ නිවුස් වල පෙන්නුවෙ. කොට්ටාසේ දිනන එකා කෙලින්ම එනව. කොට්ටාසයක් කියන්නෙ මුලු පලාත් පාලන ආයත්නයම නෙමෙයි. ග්‍රාමසෙව කොට්ටාශ 2-3 හෝ කීපයක එකතුවක්. ඔය එන ප්‍රතිපල එහෙම එව්වගේ. ඔය කොට්ටාසෙට වෙනම මන්ත්‍රි දිනන එක තමයි 605 වලින් එන්නේ. ඊට පස්සෙ කොට්ටාස ඔක්කොගෙම සමස්ත ඡන්ද වලින් ඉස්සර වගෙ සමානුපාතිකව ඉතුරු 40% පත් කරනව. ඉස්සර වගේ බෝනස් නැහැ.

    දැන් ප්‍රතිපල පරක්කු වෙන්නෙ ඔය ආසන ගනන හදල අවසන් ප්‍රතිපලේ අදාල පලාත් පාලන ආයතනයේම ප්‍රතිපලේ හැටියට ගනන් හැදෙනකන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    සිරස මමත් බලනවා ඒ වැඩසටහනේ හැම පත්තෙම්ම කතා කරන ඒවා කියනවා ...එතකොට ඒවා සිරස කියන ඒවා නෙමේද ...ගොන් ලොජික් බන් උඹලගේ

    අපිට පාඩුවේ පරාජය විදගන්න දීපල්ලකෝ ...තවත් අරින්නේ නැතුව

    දුක හිතුනා රත්තරනේ :rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    27657731_1829424630694261_9195657488260609301_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරස මමත් බලනවා ඒ වැඩසටහනේ හැම පත්තෙම්ම කතා කරන ඒවා කියනවා ...එතකොට ඒවා සිරස කියන ඒවා නෙමේද ...ගොන් ලොජික් බන් උඹලගේ

    අපිට පාඩුවේ පරාජය විදගන්න දීපල්ලකෝ ...තවත් අරින්නේ නැතුව

    යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට පේන්නේ ඔක්කොම ටික එක පාර එලියට දායි වගේ :oo:

    කිසි ගතියක් නෑ එක එක හෙමිට එන්න ඕනේ ගානට පොඩ්ඩ පොඩ්ඩ ගැම්ම එන්න

    අපේ නම් එලියට දාන්න වෙන්නේ අහවල් එක තමයි ....කට්ට කුජිත වෙලා ..දෙයි හඳුවනේ :sorry::sorry::sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    දැන් තමයි නියම සෙල්ලම පටන්ගන්නේ මහත්තුරුනි...

    ආණ්ඩුව යූ ඇන් පී
    විධායකය ශ්‍රී ලංකා
    ගම ජී ඇල් ගේ

    බලමු ප්‍රතිපාදන වෙන්කරන හැටි, හැඳි වලින් බෙදන හැටි, ගෙම්බෝ එහෙන් මෙහෙට පනින හැටි...

    සංකීර්ණ නාට්‍යයක් ඉස්සරහට තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.

    Yako ohoma gihin first official result eka enna kalin okkoma results tika awilla thiyeine :shocked: hithala parakku karanawa wathda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

    අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹ ගනේමුල්ලේ නේද? බටුවත්ත පැත්තේ තත්වේ මොකෝ?​

    ගම්පහ උඩින් දිනලා බන් පොහොට්ටුව... බටුවත්ත ගැන කවර කතාද... :P:P:P

    ගම්පහ දිස්ත්‍රික්කෙම පොහොට්ටුව ගොඩ වගේ මම හිතන්නේ, වත්තල ජාඇල කොහොමද දන්නේ නැහැ
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    දැන් තමයි නියම සෙල්ලම පටන්ගන්නේ මහත්තුරුනි...

    ආණ්ඩුව යූ ඇන් පී
    විධායකය ශ්‍රී ලංකා
    ගම ජී ඇල් ගේ

    බලමු ප්‍රතිපාදන වෙන්කරන හැටි, හැඳි වලින් බෙදන හැටි, ගෙම්බෝ එහෙන් මෙහෙට පනින හැටි...

    සංකීර්ණ නාට්‍යයක් ඉස්සරහට තියෙන්නේ
    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.
    මාතලේ :love:අපේ මාමගේ පවුලත් ඉල්ලුවා :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    අපේ නම් එලියට දාන්න වෙන්නේ අහවල් එක තමයි ....කට්ට කුජිත වෙලා ..දෙයි හඳුවනේ :sorry::sorry::sorry:

    Yako :rofl: umbe commentry eka thamai commentry eka