මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ehema awulak na bola chanda adu une nane
    ehenam sira unp eka pas kanna oni mehema adu wena eka dakala
    methana scene eka tiyenne, minissunta UNP anduwa epa wela, sira hurathal karanawa ranil wa eka nisa slap ekak denna minissu pohottuwata dunne.

    JVP eke candidates la kochchara hoda unath, municipal councils hadanna supiri plans pennuwath wedak naha, me welawe minissunta oni UNP ekata shot eka denna, eke hodama option eka Pohottuwata dena eka :)

    JVP eka dan focus karanna oni mahindata gahanna nemei UNP ekata gahala e chanda tikak aran strong oppositions ekak hadanna. Me yana widiyata 2020 general election pohottuwata gahala GOTA president wenawa

    ෙමාන කලත් වැඩක් නෑ.. මිනිස්සු චන්ෙද දාන්ෙන රට පැත්ෙත් ඉන්න උන්ට...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    සිරසේ එවුන් මොකද බන් අර වලි ? උන්ට පිලිගන්න බෑලූ පොහොට්‍ටුව දින්නා කියලා..පව් ඕයි...
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Haldummulla postel vote - baduula distric
    Upfa 04
    Unp 12
    Jvp 03
    Slpp 23
    Independat 15

    Reject 02
    Total votes 59
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරසේ එවුන් මොකද බන් අර වලි ? උන්ට පිලිගන්න බෑලූ පොහොට්‍ටුව දින්නා කියලා..පව් ඕයි...
    :rofl::rofl::rofl::rofl:දුක කියනවා බන් ..මන් මේ එකේ ෆිලුම යනකන් බලන් ඉන්නේ .ඒක යන පාටක් නෑනේ :(
     
    • Like
    Reactions: keshannilanga

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    එලියට ගිහින් රතින්නා (වචනේ ටයිප් වෙන් නෑ)ටිකක් දාල එන්න ඕනෙ ,,,නිදාගෙන ඉන්න එඋන් ප්‍රතිපලේ බල්න්න නැගිටල එයි... හී...:D:D:D
     
    • Like
    Reactions: Arrow11

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Janatha mathaya yanu awasana theenduwai....

    ෙකා් බන් රනිල් ඩීල් දැම්මය කිව්ව ෙන් මහින්ද එක්ක..?

    සිරාවට කරා යැයි කියන කිසි දෙයක් ඔප්පු කර ගන්න බැරි :baffled:
    බටලන්ද ඝාතකයා ද බැංකු හොරාද ජනතාව විසින් ගෙදර යවනු ලැබීය :yes:
    කතාව අවසානයි..:love:
    දුකයි තමා දුකයි කියලා සුකන්නයෑ...:rofl:

    sabawe sina :lol:

    27657472_1513174265468532_6984276924577677742_n.jpg
     
    • Like
    Reactions: Rockstar Athelete

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ආරංචි විදීයට මහනුවර උඩි නුවර යටි නුවර දෙකමත් ගඟවට කෝරලේත් පොහෝට්ටුවට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ehema awulak na bola chanda adu une nane
    ehenam sira unp eka pas kanna oni mehema adu wena eka dakala
    methana scene eka tiyenne, minissunta UNP anduwa epa wela, sira hurathal karanawa ranil wa eka nisa slap ekak denna minissu pohottuwata dunne.

    JVP eke candidates la kochchara hoda unath, municipal councils hadanna supiri plans pennuwath wedak naha, me welawe minissunta oni UNP ekata shot eka denna, eke hodama option eka Pohottuwata dena eka :)

    JVP eka dan focus karanna oni mahindata gahanna nemei UNP ekata gahala e chanda tikak aran strong oppositions ekak hadanna. Me yana widiyata 2020 general election pohottuwata gahala GOTA president wenawa

    Jvp eke focus awul. Unp ekt ghuwa madi.: yes:
    Political view ek pttkin thiyl pradana jthiy wenuwen peni inn wei issrhta
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    :rofl::rofl::rofl::rofl:දුක කියනවා බන් ..මන් මේ එකේ ෆිලුම යනකන් බලන් ඉන්නේ .ඒක යන පාටක් නෑනේ :(

    ‍ෆිල්ම් එක් වෙනුවට තමා මම හිතන්නේ ඕක දාලා ඇත්තේ , බලාගෙන ගියාම සිරසේ ඉන්න ඔක්කෝම පිස්සෝ බන්..යකෝ දිනලා ඉවරයි කියලා මහින්ද ලොක්කාම ඇවිල්ලා කියලත් මුන්ට පිලිගන්න බෑනේ බොරුවට වාද කරගන්නේ..

    නිල නොලත් සැබෑ ප්‍රතිපල නිකුත් කරලා ඉවරයි මැකෝ සයින් නැතුව දෙන්න බෑ කියලා දෙරණ කිව්වා... කැරි ටෝක් එක ඒක...

    උබ වෙන චැනල් එකක් බලපන් සිරස නැතුව.. :D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    එලියට ගිහින් රතින්නා (වචනේ ටයිප් වෙන් නෑ)ටිකක් දාල එන්න ඕනෙ ,,,නිදාගෙන ඉන්න එඋන් ප්‍රතිපලේ බල්න්න නැගිටල එයි... හී...:D:D:D

    රතිඥ්ඥා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිරසේ එවුන් මොකද බන් අර වලි ? උන්ට පිලිගන්න බෑලූ පොහොට්‍ටුව දින්නා කියලා..පව් ඕයි...

    කවුද බන් සිරස බලන්නෙ. ළිද ලග සංගමේ වගේ කයිය ගහනවා. උන්ට වැඩකුත් නැ, අපිට වැඩකුත් නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    නිවේදිකාව: ඉතිහාසයේ සිට ම පුංචි ඡන්ද දිනුවේ පවතින ආණ්ඩුව නේද?

    මහින්ද රාජපක්ෂ: අපි ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ දේවල් කරල පෙන්නුව ජාතියේ අය.

    මහින්ද රාජපක්‍ෂ, දෙරණ 360
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නිවේදිකාව: ඉතිහාසයේ සිට ම පුංචි ඡන්ද දිනුවේ පවතින ආණ්ඩුව නේද?

    මහින්ද රාජපක්ෂ: අපි ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ දේවල් කරල පෙන්නුව ජාතියේ අය.

    මහින්ද රාජපක්‍ෂ, දෙරණ 360

    :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    balamu 2020 mona weida kiyala fren :lol:

    eth minissunta ehema show pennala mahinda pennala municipal council parliement ringana okkoma aththatama ratata adarei da kiyana ekai prashnaya :lol:

    horu allanna kalin rata bedana eka nathara kara ganna one... rate bahutharayakata eka therenawa.. umbata thama terila na