ඡන්දය_නැවත_ගණන්_කරයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඡන්දය_නැවත_ගණන්_කරයි

    නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.
    එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.
    මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eka para light off karala petti maru karanna plan ekak da danne na. godak issara jr ehema karalu

    ඒවා කරේ 1980 ගනන් වල... දැන් ඒවා බෑ... එහෙනම් අච්චර බලයක් තිබ්බ මහින්ද පරදිනවද...:rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    තැපැල් ඡන්ද අනිත් ඒවට එකතු කරල නෙවෙයි නේද කියන්නෙ..ඒවත් තාම නෑනෙ :eek:
    eka thama ban postal votes tika koo
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දෙවනවර ගණන් කිරිමේදි මුල් ප්‍රතිඵලය සමඟ විශාල පරස්පරතා...... සියළුම ආසන නැවත ගණනය කරයි
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දෙවනවර ගණන් කිරිමේදි මුල් ප්‍රතිඵලය සමඟ විශාල පරස්පරතා...... සියළුම ආසන නැවත ගණනය කරයි

    :shocked: