මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    පල මිනිහො යන්න බොරු නොදා මෙතන.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    එළකිරි ....ඉලුක්වත්ත පැත්ත කඩුගන්නවට නෙමේද?

    ඉලුක්වත්ත අයිති කටුගන්නාවට තමයි දැන් කවුද නැ කිවුවේ :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

    පොදුජන පෙරමුණ කියන්නෙ මොකක්ද බං ලකුණ ? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
    හොයාගෙන..:D
    මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක
    :rofl:

    :rofl::rofl: මැ.කෝ තමයි මැ.කෝ...ඕව නම් බලු වැඩ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉලුක්වත්ත අයිති කටුගන්නාවට තමයි දැන් කවුද නැ කිවුවේ :baffled::baffled:

    උඹ දන්නෙත් නැහැ හරියට එහෙනම් :P:P:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    sirawata gon joke ban

    මැකෝ කාරයා තනිකරම රනිල්ගේ බොක්කක්.. රනිල් කියල තියෙන්නෙ පොහොට්ටුව දිනපු එකේ සැර අඩුකරන්න උන් දිනපු පැති ටික මුලින් දාන්න කියල. පොන්න වැඩ ඕවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලකුණ මහින්ද..:yes::yes:

    අන්න එහෙම කියපං ඔය දිව පැටලෙන නම් මතක නෑ :no: ඒ වුනාට උඹ අරින්නෙ නයිනෙ :( ඇත්ත ප්‍රතිඵලයක් දාපංකො :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න එහෙම කියපං ඔය දිව පැටලෙන නම් මතක නෑ :no: ඒ වුනාට උඹ අරින්නෙ නයිනෙ :( ඇත්ත ප්‍රතිඵලයක් දාපංකො :(

    ඔක්කොම ඇත්ත ප්‍රතිඵ්ල බන්...මැකෝකාරය ඒව කන්ෆර්ම් කරල දෙන්ඩ විතරයි තියෙන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක්කොම ඇත්ත ප්‍රතිඵ්ල බන්...මැකෝකාරය ඒව කන්ෆර්ම් කරල දෙන්ඩ විතරයි තියෙන්නෙ...

    :eek: ඉතිං ඌ කන්ෆර්ම් කරන්නැතුව අහවල් එකක් කරනවද ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    [
    හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
    හොයාගෙන..:D
    මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක
    :rofl:

    :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැකෝ කාරයා තනිකරම රනිල්ගේ බොක්කක්.. රනිල් කියල තියෙන්නෙ පොහොට්ටුව දිනපු එකේ සැර අඩුකරන්න උන් දිනපු පැති ටික මුලින් දාන්න කියල. පොන්න වැඩ ඕවා.

    :yes::yes: එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ...නැත්තන් මැ.කෝට කොහොමද උතුරෙ ඒව කලින් හම්බෙන්නෙ..මේ අල්ලපු වැටේ ඒවට කලින්..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
    ade venan ba bn,mata hambanthota un vagayak kivvane un dinala inne mahinda kiyala.habai dan un nidi.paradila hindada danna ehenm :rofl: