අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
පල මිනිහො යන්න බොරු නොදා මෙතන.
අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
එළකිරි ....ඉලුක්වත්ත පැත්ත කඩුගන්නවට නෙමේද?

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
හොයාගෙන..
මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක

මැ.කෝ තමයි මැ.කෝ...ඕව නම් බලු වැඩ..ඉලුක්වත්ත අයිති කටුගන්නාවට තමයි දැන් කවුද නැ කිවුවේ![]()

පල මිනිහො යන්න බොරු නොදා මෙතන.

sirawata gon joke ban
ලකුණ මහින්ද..![]()
ඒ වුනාට උඹ අරින්නෙ නයිනෙ
ඇත්ත ප්‍රතිඵලයක් දාපංකො 
අන්න එහෙම කියපං ඔය දිව පැටලෙන නම් මතක නෑඒ වුනාට උඹ අරින්නෙ නයිනෙ
ඇත්ත ප්‍රතිඵලයක් දාපංකො
![]()
ඔක්කොම ඇත්ත ප්‍රතිඵ්ල බන්...මැකෝකාරය ඒව කන්ෆර්ම් කරල දෙන්ඩ විතරයි තියෙන්නෙ...
ඉතිං ඌ කන්ෆර්ම් කරන්නැතුව අහවල් එකක් කරනවද ?දැන් නම් නිදිමතයි.....![]()
ado maharagama bicycle eka dinalulu ban
sirisena monawa wey da ban
parliament eka wisiruwanam hari ban
හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
හොයාගෙන..
මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක

Sira. thawa 30 min walin ekak wath awe nathnam mama nidagannawa

මැකෝ කාරයා තනිකරම රනිල්ගේ බොක්කක්.. රනිල් කියල තියෙන්නෙ පොහොට්ටුව දිනපු එකේ සැර අඩුකරන්න උන් දිනපු පැති ටික මුලින් දාන්න කියල. පොන්න වැඩ ඕවා.

එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ...නැත්තන් මැ.කෝට කොහොමද උතුරෙ ඒව කලින් හම්බෙන්නෙ..මේ අල්ලපු වැටේ ඒවට කලින්..ade venan ba bn,mata hambanthota un vagayak kivvane un dinala inne mahinda kiyala.habai dan un nidi.paradila hindada danna ehenmඅද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

ඉතිං ඌ කන්ෆර්ම් කරන්නැතුව අහවල් එකක් කරනවද ?
Wisuruwanne mokatada ban heta indan Mahindane janadipathi