වෙලාවක් නැති වෙන්න ප්‍රස්ථාර ඇඳල දෙනවයැ බං පක්ශ ටිකට ඡන්ද ටික ගැහුවාම එන්න සොෆ්ට්වෙයා එක හදාගන්නනෙ තියෙන්නෙ මුන් ඒකක්වත් හදාගෙන නැද්ද කොහෙද මේ පාර![]()
me paara nan maka pissu kelinawada koheda.
වෙලාවක් නැති වෙන්න ප්‍රස්ථාර ඇඳල දෙනවයැ බං පක්ශ ටිකට ඡන්ද ටික ගැහුවාම එන්න සොෆ්ට්වෙයා එක හදාගන්නනෙ තියෙන්නෙ මුන් ඒකක්වත් හදාගෙන නැද්ද කොහෙද මේ පාර![]()
දන්නා තරම තමයි
ගෙදර එවුන් කිවුවේ ඔක්කොම මුස්ලිම් එවුන් කියල බන් මම දන්නේ නැහැ

Unta okatama develop karapu software thiyenawa. Munta thiyenne results feed karanna witharai.
උඹ කොහෙද ? අපේ ගෙවල් තියෙන්නේ ඉලුක්වත්තේ
තෝ ගිය පාර skype කෝල් එක අරං ගෙදර අයට දීපු ලණුවට දැන් ගෙදර අය තොට ලණු දෙනව ඇති![]()

යූඇන්පි උන් අනිත් සේරම චන්ද ආපහු ගනන් කරන්න කියනවලුmun mulathiv eka release kare unp eun baya wela

අපේ මහා ගෙවල් කටුගන්නාව කිටුව තියෙන්නේ
යූඇන්පි උන් අනිත් සේරම චන්ද ආපහු ගනන් කරන්න කියනවලු![]()
ගෙදර එවුන් කිවුවේ ඔක්කොම මුස්ලිම් එවුන් කියල බන් මම දන්නේ නැහැ

sirawata gon joke banහොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
හොයාගෙන..
මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක