මෙහෙම චන්ද ප්‍රතිපලේ පරක්කුවෙන බව දන්නවනං ආයි පාරක් ගිහිල්ල පොහොට්ටුවට දානවා බම්
බංබුව තමයි

මෙහෙම චන්ද ප්‍රතිපලේ පරක්කුවෙන බව දන්නවනං ආයි පාරක් ගිහිල්ල පොහොට්ටුවට දානවා බම්

මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද?![]()
![]()
මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද?![]()
![]()
derana ewun demalen kiyanne ay ban mulinma result eka munta pissuda ?>

මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද?![]()
![]()

මොනාද බං කරන්න පුළුවන් ජිල්මාට්![]()
විරුද්ධව පාරට බහින අයට වෙඩි තියල මරල දානව 
මොනාද බං කරන්න පුළුවන් ජිල්මාට්![]()
ehema newy ban sinhala rate munlin sinhalen kiyanna one ban mona magulakda ban
ඔහොමද දෙමල සහෝදරයන්ගෙ භාශාවට ගරු කරන්නෙ![]()
mun demalen kiyanneදෙරණේ උන් සයිට් එකවත් අප්ඩේට් කරලා නෑ ආපු එකට![]()
හමුදාව දාල කොලඹ නගරෙ වහල ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවනවවිරුද්ධව පාරට බහින අයට වෙඩි තියල මරල දානව
![]()

පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප්රතික්ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග්‍රහණය කර තිබේ.
එජාප ඇමති චම්පික රණවක බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් මෙම ආසනයේ බලය තහවුරු කර ගැනීම සදහා මහත් උත්සායක් දරණු ලැබීය.
ehema newy ban sinhala rate munlin sinhalen kiyanna one ban mona magulakda ban

පාන්ඩුවෙ පොල් බූරුවන්ට &විල ඉන්නෙ..ඒකයි ඔය පරක්කු කරන්නෙ...නැත්තන් මොකක්ද මේ ප්‍රාදේශීය සබා චන්දෙට මෙච්චර වෙලා ගන්නෙ...මම නම් හිතුවෙ නැ මැකෝ බල්ලෙක් කියල...දැන් තමයි ඇත්ත එලියට එන්නෙ..