මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    derana ewun demalen kiyanne ay ban mulinma result eka munta pissuda ?>
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද? :confused::confused: :angry::angry::angry::angry:

    මොන ජිල්මාට්ද බොල.. නැවත ගනන් කිරීමක් විතරයි වෙන්නෙ. වෙන ජිල්මාට් මුකුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද? :confused::confused: :angry::angry::angry::angry:

    පාන්ඩුවෙ පොල් බූරුවන්ට &විල ඉන්නෙ..ඒකයි ඔය පරක්කු කරන්නෙ...නැත්තන් මොකක්ද මේ ප්‍රාදේශීය සබා චන්දෙට මෙච්චර වෙලා ගන්නෙ...මම නම් හිතුවෙ නැ මැකෝ බල්ලෙක් කියල...දැන් තමයි ඇත්ත එලියට එන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද? :confused::confused: :angry::angry::angry::angry:

    මොනාද බං කරන්න පුළුවන් ජිල්මාට් :eek:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කවුරු දිනුවත් කොල්ලනේ් හෙට ඉදන් අපි අපේ මැචිි එක ගහන්න වෙනව.......දිනන එවුන් උන්ගේ ආතල් එක ගනී.....උඹලා අපි තමයි අන්තිමට පරාද.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග‍්‍රහණය කර තිබේ.

    එජාප ඇමති චම්පික රණවක බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය විසින් මෙම ආසනයේ බලය තහවුරු කර ගැනීම සදහා මහත් උත්සායක් දරණු ලැබීය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනාද බං කරන්න පුළුවන් ජිල්මාට් :eek:

    හමුදාව දාල කොලඹ නගරෙ වහල ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවනව :yes: විරුද්ධව පාරට බහින අයට වෙඩි තියල මරල දානව :yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    මූ මැතිවරණ කොමසාරිස් නෙවෙයි, මු මැතිවරණ කෝලමේක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනාද බං කරන්න පුළුවන් ජිල්මාට් :eek:

    ජිල්මාට් දාන්න බෑ බන්.. ෙකාචච්ර මිනිස්සු ඉන්නවද ගණන් කරන තැන් වල... ඔ්ක 2010 පරාජය දරාගන්න බැරිව යූඅැනපී හුත්තලාම කියපු කතාවක්ෙන.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    හමුදාව දාල කොලඹ නගරෙ වහල ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවනව :yes: විරුද්ධව පාරට බහින අයට වෙඩි තියල මරල දානව :yes:

    ඒවා තිබුනේ 88-89 බන්.. කොල්ලෝ බල්ලෝ බළල්ලු වගේ මැරුව නේ.. :yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග‍්‍රහණය කර තිබේ.

    එජාප ඇමති චම්පික රණවක බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය විසින් මෙම ආසනයේ බලය තහවුරු කර ගැනීම සදහා මහත් උත්සායක් දරණු ලැබීය.

    ජයවේවා!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehema newy ban sinhala rate munlin sinhalen kiyanna one ban mona magulakda ban

    කව්ද බං දන්නෙ. එහෙම දෙමලෙන් කියන්න කියල කවුරුත් බලපෑම් කල්ලැයැ බං උන්ගෙ මුලින්ම කියන්න ලෑස්ති වෙලා ඉන්න ඇත්තෙ දෙමලෙන් කියන එකා ඉතිං ඔහෙ කියල දාන්න ඇති :yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පාන්ඩුවෙ පොල් බූරුවන්ට &විල ඉන්නෙ..ඒකයි ඔය පරක්කු කරන්නෙ...නැත්තන් මොකක්ද මේ ප්‍රාදේශීය සබා චන්දෙට මෙච්චර වෙලා ගන්නෙ...මම නම් හිතුවෙ නැ මැකෝ බල්ලෙක් කියල...දැන් තමයි ඇත්ත එලියට එන්නෙ..

    සිරාවට බන්. මෙච්චර වෙලා පක් ගහනවද මුන්. :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහලු නිදාගනිල්ලා ගිහින් ..අද එන පාටක් නැහැ :angry::angry: