මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    දෙරනෙ සයිට් එක උප්ඩේට් කරන් එකා ටියුබ් ලයිට්..කලින් එක දැන් අප්ඩේට් කරේ..දැන් එක ආයෙ නැගිට්ටාම දායි..:angry::angry:
    උන්ට නින්ද ගිහින් ඇති යකෝ බලාගෙන ඉඳලම :rofl:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ambalangoda muling unofficial result ekayi official result ekeyi chanda gana ekayi da ?wenas da ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ තියා මාත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ නිසා උඹට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. :yes:
    (මාත් හිතන් හිටියේ එහෙම නම් උඹ වගේ එවුන් හිතුවහම මොකෝ?)

    :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඔව් අපේ පැත්තෙ වධකාගාරෙක උන් ගොඩාක් මැරුන :baffled:
    දැන් උඹලට විජේවීර ගැන තරහක් නැද්ද බං ඌ කරපුව හින්දනෙ ජෙප්පන්ට තාම ඡන්දෙ එන්නැත්තෙ කියල :baffled:

    විජේවීර කියන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන උන්ගේ කර පිටින් රජ වෙන්න බලපු එකෙක් බන්. රටේ වැදගත් තරුණ ජීවිත කොච්චර නැති වුනාද ඕකා නිසා. ප්‍රභාකරන්ගේ ම තවත් version එකක් තමයි ඕකා. තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ brain wash කරලා උගේ වැඩේ කරගන්න මෙහෙයෙව්වා.

    මම දැන් තියෙන JVP එකට කැමති අනිත් පක්ෂවලට සාපේක්ෂව ඒක ගොඩක් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නිසා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විජේවීර කියන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන උන්ගේ කර පිටින් රජ වෙන්න බලපු එකෙක් බන්. රටේ වැදගත් තරුණ ජීවිත කොච්චර නැති වුනාද ඕකා නිසා. ප්‍රභාකරන්ගේ ම තවත් version එකක් තමයි ඕකා. තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ brain wash කරලා උගේ වැඩේ කරගන්න මෙහෙයෙව්වා.

    මම දැන් තියෙන JVP එකට කැමති අනිත් පක්ෂවලට සාපේක්ෂව ඒක ගොඩක් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නිසා.

    උඹේ ප්‍රතිපත්ති ගරුක පක්ශෙ තාම ඒ මිනීමරුවගෙ ගුණ සමරනව කියල දන්නවද ? :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :baffled::baffled::baffled:

    ගසා 84 නැතුව අලුත් එකකින් ඇවිත් පොහොට්ටුවට හේත්තු වෙන්න ඕනි හිමිහිට :yes::yes::yes:

    තූ තෝ.....:eek::eek::eek: ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියං ඉන්නත් ලැජ්ජයි...:eek::eek: අන්ෆ්රෙන්ඩ් කරන්න ඕන......:rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තූ තෝ.....:eek::eek::eek: ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියං ඉන්නත් ලැජ්ජයි...:eek::eek: අන්ෆ්රෙන්ඩ් කරන්න ඕන......:rofl::P

    ඔව් යකෝ මටත් ලැජ්ජයි .....වෙන එකවුන්ට් එකක් හදන්නේ එකයි :P:P:P:baffled::baffled::baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කැනඩා එනවා ....සෙට් වෙමුද ?:yes::yes:

    කැනඩා...ලොල්.. ගමේ දොලේ දන්ඩි අල්ල අල්ල මේකට ඇවිත් පොර ටෝක් දෙන එකා යන කැනඩා...