දෙරනෙ සයිට් එක උප්ඩේට් කරන් එකා ටියුබ් ලයිට්..කලින් එක දැන් අප්ඩේට් කරේ..දැන් එක ආයෙ නැගිට්ටාම දායි..
උන්ට නින්ද ගිහින් ඇති යකෝ බලාගෙන ඉඳලම 

දෙරනෙ සයිට් එක උප්ඩේට් කරන් එකා ටියුබ් ලයිට්..කලින් එක දැන් අප්ඩේට් කරේ..දැන් එක ආයෙ නැගිට්ටාම දායි..

මම දන්න දේවලින් බොලා දශමයක් දන් නැ..![]()

උඹ තියා මාත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ නිසා උඹට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ.
(මාත් හිතන් හිටියේ එහෙම නම් උඹ වගේ එවුන් හිතුවහම මොකෝ?)

ඔව් අපේ පැත්තෙ වධකාගාරෙක උන් ගොඩාක් මැරුන
දැන් උඹලට විජේවීර ගැන තරහක් නැද්ද බං ඌ කරපුව හින්දනෙ ජෙප්පන්ට තාම ඡන්දෙ එන්නැත්තෙ කියල![]()
උද්ධමනය නිසා අවශ්‍යතාවන් ඇතිවෙනව වගේ ඒව නේ![]()



විජේවීර කියන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන උන්ගේ කර පිටින් රජ වෙන්න බලපු එකෙක් බන්. රටේ වැදගත් තරුණ ජීවිත කොච්චර නැති වුනාද ඕකා නිසා. ප්රභාකරන්ගේ ම තවත් version එකක් තමයි ඕකා. තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ brain wash කරලා උගේ වැඩේ කරගන්න මෙහෙයෙව්වා.
මම දැන් තියෙන JVP එකට කැමති අනිත් පක්ෂවලට සාපේක්ෂව ඒක ගොඩක් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නිසා.

ගසා 84 නැතුව අලුත් එකකින් ඇවිත් පොහොට්ටුවට හේත්තු වෙන්න ඕනි හිමිහිට![]()


ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියං ඉන්නත් ලැජ්ජයි...
අන්ෆ්රෙන්ඩ් කරන්න ඕන......

උද්ධමනය නිසා අවශ්‍යතාවන් ඇතිවෙනව වගේ ඒව නේ![]()

තූ තෝ.....ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියං ඉන්නත් ලැජ්ජයි...
අන්ෆ්රෙන්ඩ් කරන්න ඕන......
![]()








ඒකත් හරි යකෝ ,බොලාල නොදන්න කමට ඒක අල්ලන් දගලන්නෙ...![]()

මම කැනඩා එනවා ....සෙට් වෙමුද ?![]()