මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒක තමා මාත් බැලුවෙ ලොකු දෙයක් කරන්න බැරිනම් ඇයි මෙහෙම දැඟලුවෙ?:confused:

බහුතර ජනමතේ මොකක්ද කියල බලාගත්තෑකිනෙ බං :yes: ඒකයි මං හිතන්නෙ :yes:
 
Oct 13, 2016
2,675
276
0
අපේ දේශපාලනය අපි දන්නව...නොදැන දේශපාලනය කරන්නෙ නැනෙ..:yes:

උඹේ පක්ෂේ ප්‍රතිපත්ති ගැන උඹ දන්න එක හරි.එත් මහින්ද කරන්න යන දේ උඹ දන්නේ කොහොමද?
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා මාත් බැලුවෙ ලොකු දෙයක් කරන්න බැරිනම් ඇයි මෙහෙම දැඟලුවෙ?:confused:

    2020 ට තව මාස 18යි...ලොකු දේට තමයි අපි ලෑස්ති වෙන්නෙ... :yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සංසුන් පොඩ්ඩා;22840342 said:
    ඒ කියන්නේ අබ්බලන්ගොඩ unp දිනුවා කියන එකනේද ..

    එහෙනම් බැඳුම්කර වංචාව හෙළි දරව් කලේ ඇයි?
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    mona magulak da oi mun ewanne nadda mama nidiyanwa mokek hari dinala idi ne
    mako uncle dunne mara talk apith kata aran balan hitiya
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    වීරකුමාර, පියසිරි, ශ්‍රියානි සෝමවීර
    වරදාන වලට සිරිසේන පස්සේ ගිය උන්ට මොකද දන්නේ නෑ හිතෙන්නේ ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2020 ට තව මාස 18යි...ලොකු දේට තමයි අපි ලෑස්ති වෙන්නෙ... :yes::yes:

    දැන් මෙක පැරදාල සිරා අනාත උනා කියමු.. මූ ඉල්ලා අස් වෙලා ආයෙ ජනාධිපතිවරනයකට යන්න උනොත්
    මාස 18ක් ඕනෙ නෑනෙ
    කවුද බං ඉල්ලන්නෙ
    මහින්ද මාමටත් බෑ

    ගෝටට ඒ ඉක්මනට ඩුවල් සිටිසන් සීන් එකෙන් ගැලවෙන්නත් බැරි වෙයිනෙ

    කවුද ඉතිං ඉල්ලන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් බැඳුම්කර වංචාව හෙළි දරව් කලේ ඇයි?

    බැදුම්කර වචාව එලිකරේ ජෙප්පො නෙමේ....ඒක මුලින් එලිකරේ මහ බැකුව ඇතුලෙ නිලධාරීන්...ඕකට මුලින්ම නඩු දැම්මෙ මහින්ද අමරවීර...ජෙප්පො ආවෙ පස්සෙ..