මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,153
    18,733
    113
    අදාල නෑනේ
    Byp7CO.jpg

    kalin kiwwe harinta epath nae kiyala neda :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය බොරු කියන්න එපා බං රනිල්ට විකල්පයක් නෑ...... මහින්දගේ යතියෙනවා ගෙවාගන්න බෑ..... අදක්ෂයා විකුණලා ය බේරනවා.....
    හිටන්ට උනෙත් ඔය වගේ එකක් ..... බලේ තියෙනවා ඒත් පිරිස් බලේ පොනියගේ..... විදායකෙත් තියං ඌ නිකන්ම පඹය වුණා

    රනිලට විකල්පයක් නැ...ඒකයි ඇවිත් දවස් 30ක් යන්ඩ කලින් මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවෙ....එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ????ඔය කියන විදිහක රට ණය උගුලකනම් තිබ්බෙ ආපු ගමන් මහ බැකුව සුද්ද කරලද පටන් ගන්නෙ ණය ගෙවන්ඩ???

    ඇයි ඊයෙ යුරෝපා සoගමයෙන් ලoකාව බෑන් කරේ????? මහින්දගෙ වරද නිසාද නැත්තන් රනිලගෙ කෙරුවාව නිසාද???? ඔන්න ඕකයි ඇත්ත....මහින්ද හදපු වරාය විකුනන්ඩ උවමනවක් තිබ්බෙ නැ ඒක රනිල වික්කෙ මහින්ද එක්ක තිබ්බ කුහකකමට...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එතකොට රනිල මහ බැකුව හොරා කෑවෙ අහවල් දේටද???

    රනිල් නෙමෙයි බන්. රවී නේ හොරා කෑවේ. රවීටත් නගින්නේ නැද්ද එතකොට? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න දැම්ම එන්නෙ නැලු....දෙරණෙ කියන්නෙ...මැකෝ නිවේදනයක් ගහල....:angry::angry::angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිලට විකල්පයක් නැ...ඒකයි ඇවිත් දවස් 30ක් යන්ඩ කලින් මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවෙ....එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ????ඔය කියන විදිහක රට ණය උගුලකනම් තිබ්බෙ ආපු ගමන් මහ බැකුව සුද්ද කරලද පටන් ගන්නෙ ණය ගෙවන්ඩ???

    ඇයි ඊයෙ යුරෝපා සoගමයෙන් ලoකාව බෑන් කරේ????? මහින්දගෙ වරද නිසාද නැත්තන් රනිලගෙ කෙරුවාව නිසාද???? ඔන්න ඕකයි ඇත්ත....මහින්ද හදපු වරාය විකුනන්ඩ උවමනවක් තිබ්බෙ නැ ඒක රනිල වික්කෙ මහින්ද එක්ක තිබ්බ කුහකකමට...
    උත්තර වෙනස්..... උබත් එක්ක ඒක කියල වැඩක් නෑ :no:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    නිදාගනිල්ල බන් තව සැලකිය යුතු වෙලාවක් යනවලු..:oo::oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඕකා බලන් ඉන්නේ 2020 ජනාධිපති වෙන්න. :yes:

    brushing-teeth-smiley-emoticon.gif

    හොඳ වැඩේ ඕකට, කටින් බතල කොළ හිටවගෙන හිටියෙ,දැන් ඉතිං දතක් ගලවගෙන ඉන්න වෙන්නෙ, රාජපාක්ෂට ජම්පර් අන්දන්න දත මැදගෙන හිටියෙ..
    දැන් බඩ බුරුල්වෙලා ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් නෙමෙයි බන්. රවී නේ හොරා කෑවේ. රවීටත් නගින්නේ නැද්ද එතකොට? :confused:

    මහ බැකුව තිබ්බෙ රනිල යටතේ....අර්ජුන මහේද්‍රන් කොමිසමේ ශාක්කි දීල තියෙන්නෙ රනිල් කියපු දේ කරා කියල...රවි මහ බැකුව හොරා කාපු සල්ලි වලින් කොමිස් ගත්ත ගෙවල් අල්ලස් ගත්ත,...ඒත් මහ මොලකරු රනිල්...අර්ජුනව මෙහාට ගෙන්නුවෙ රනිල් ....අර්ජුන පත් කරන්ඩ හුටන්ට නිර්දේශ කරේ රනිල්....අර්ජුන රවීගෙ නෙමේ රනිල්ගෙ මිත්‍රය...
     
    sisira10

    Well-known member
  • දෙරනෙ යුටියුබ් ලයිව් චැට් එක පට්ට..දැන් තුන් පාරක් විතර ඕෆ්ලයින් උනා..චැට් එකේ ඉන්න එඋන් පට්ට කුනුහරුපෙන් බනිනව...තව ටිකකින් නම් කුනුහරුප විතරක්ම යයි වගේ..

    sirase chat aka desable
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    දෙරනෙ යුටියුබ් ලයිව් චැට් එක පට්ට..දැන් තුන් පාරක් විතර ඕෆ්ලයින් උනා..චැට් එකේ ඉන්න එඋන් පට්ට කුනුහරුපෙන් බනිනව...තව ටිකකින් නම් කුනුහරුප විතරක්ම යයි වගේ..

    link please
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහ බැකුව තිබ්බෙ රනිල යටතේ....අර්ජුන මහේද්‍රන් කොමිසමේ ශාක්කි දීල තියෙන්නෙ රනිල් කියපු දේ කරා කියල...රවි මහ බැකුව හොරා කාපු සල්ලි වලින් කොමිස් ගත්ත ගෙවල් අල්ලස් ගත්ත,...ඒත් මහ මොලකරු රනිල්...අර්ජුනව මෙහාට ගෙන්නුවෙ රනිල් ....අර්ජුන පත් කරන්ඩ හුටන්ට නිර්දේශ කරේ රනිල්....අර්ජුන රවීගෙ නෙමේ රනිල්ගෙ මිත්‍රය...
    උබේ තාත්ත ගේ තියලා බැංකුවෙන් ණයක් අරං..... පරම්පරාවටම ගෙවාගන්න බෑ...... ගෙදර තියෙනවා වටින බඩු තියෙන පෙට්ටගමක්...... උබ ගේ දෙන්නේ පෙට්ටගමත් එක්කද???
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මැකෝ නිවේදනයක් නිකුත් කරලා.
    ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු !
    මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට
    මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ.
    එහෙම වෙන්නමද මංදා ඕනෙකම.
    ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැකෝ නිවේදනයක් නිකුත් කරලා.
    ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු !​
    මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට
    මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ.
    එහෙම වෙන්නමද මංදා ඕනෙකම.
    ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !

    පස්සේ වමාරයි පරක්කුවට හේතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැකෝ නිවේදනයක් නිකුත් කරලා.
    ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු !
    මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට
    මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ.
    එහෙම වෙන්නමද මංදා ඕනෙකම.
    ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !

    :yes::yes: ඔව් රටම ගිනි තියනඩද දන්නෙ නැ හදන්නෙ...මේක එච්චර හොද් දෙයක් නෙමේ...පල් වැඩක්....තිරිසන් අහිකුන්ටික වැඩක්..