gon tharka...
lamai inna ekane lamai wenuwen horakan karanne...
වැඩිය බොරු කියන්න එපා බං රනිල්ට විකල්පයක් නෑ...... මහින්දගේ ණයතියෙනවා ගෙවාගන්න බෑ..... අදක්ෂයා විකුණලා ණය බේරනවා.....
හිටන්ට උනෙත් ඔය වගේ එකක් ..... බලේ තියෙනවා ඒත් පිරිස් බලේ පොනියගේ..... විදායකෙත් තියං ඌ නිකන්ම පඹය වුණා
කට වහපියවු තොපි ඔක්කොම දාන්නෑ ප්‍රතිඵල මරා ගත්තොත් මේකේ

gon tharka...
lamai inna ekane lamai wenuwen horakan karanne...
එතකොට රනිල මහ බැකුව හොරා කෑවෙ අහවල් දේටද???

උත්තර වෙනස්..... උබත් එක්ක ඒක කියල වැඩක් නෑරනිලට විකල්පයක් නැ...ඒකයි ඇවිත් දවස් 30ක් යන්ඩ කලින් මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවෙ....එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ????ඔය කියන විදිහක රට ණය උගුලකනම් තිබ්බෙ ආපු ගමන් මහ බැකුව සුද්ද කරලද පටන් ගන්නෙ ණය ගෙවන්ඩ???
ඇයි ඊයෙ යුරෝපා සoගමයෙන් ලoකාව බෑන් කරේ????? මහින්දගෙ වරද නිසාද නැත්තන් රනිලගෙ කෙරුවාව නිසාද???? ඔන්න ඕකයි ඇත්ත....මහින්ද හදපු වරාය විකුනන්ඩ උවමනවක් තිබ්බෙ නැ ඒක රනිල වික්කෙ මහින්ද එක්ක තිබ්බ කුහකකමට...

ඕකා බලන් ඉන්නේ 2020 ජනාධිපති වෙන්න.![]()
රනිල් නෙමෙයි බන්. රවී නේ හොරා කෑවේ. රවීටත් නගින්නේ නැද්ද එතකොට?![]()
දෙරනෙ යුටියුබ් ලයිව් චැට් එක පට්ට..දැන් තුන් පාරක් විතර ඕෆ්ලයින් උනා..චැට් එකේ ඉන්න එඋන් පට්ට කුනුහරුපෙන් බනිනව...තව ටිකකින් නම් කුනුහරුප විතරක්ම යයි වගේ..
දෙරනෙ යුටියුබ් ලයිව් චැට් එක පට්ට..දැන් තුන් පාරක් විතර ඕෆ්ලයින් උනා..චැට් එකේ ඉන්න එඋන් පට්ට කුනුහරුපෙන් බනිනව...තව ටිකකින් නම් කුනුහරුප විතරක්ම යයි වගේ..
උබේ තාත්ත ගේ තියලා බැංකුවෙන් ණයක් අරං..... පරම්පරාවටම ගෙවාගන්න බෑ...... ගෙදර තියෙනවා වටින බඩු තියෙන පෙට්ටගමක්...... උබ ගේ දෙන්නේ පෙට්ටගමත් එක්කද???මහ බැකුව තිබ්බෙ රනිල යටතේ....අර්ජුන මහේද්‍රන් කොමිසමේ ශාක්කි දීල තියෙන්නෙ රනිල් කියපු දේ කරා කියල...රවි මහ බැකුව හොරා කාපු සල්ලි වලින් කොමිස් ගත්ත ගෙවල් අල්ලස් ගත්ත,...ඒත් මහ මොලකරු රනිල්...අර්ජුනව මෙහාට ගෙන්නුවෙ රනිල් ....අර්ජුන පත් කරන්ඩ හුටන්ට නිර්දේශ කරේ රනිල්....අර්ජුන රවීගෙ නෙමේ රනිල්ගෙ මිත්‍රය...
මැකෝ නිවේදනයක් නිකුත් කරලා.
ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු !මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට
මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ.
එහෙම වෙන්නමද මංදා ඕනෙකම.ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !
මැකෝ නිවේදනයක් නිකුත් කරලා.
ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු !මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට
මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ.
එහෙම වෙන්නමද මංදා ඕනෙකම.ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !

ඔව් රටම ගිනි තියනඩද දන්නෙ නැ හදන්නෙ...මේක එච්චර හොද් දෙයක් නෙමේ...පල් වැඩක්....තිරිසන් අහිකුන්ටික වැඩක්..