මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    onna ekak dunna matara kirinda

    kirinda upfa 928. උන්ට වැටිල තියෙන්නෙ ඉල්ලපු උන්ගේ ටිකයි,ගෙදර උනුයි නෑදෑයෝන්ගේ ඒවයි විතරද කොහෙද :rofl::rofl::rofl:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මයිත්‍රී ගයන ගීතය:
    අප්පචියේ ඔබ ඇවිදින් ගිය දවසේ.
    ගිනි ඇවිලුනා කැනිමඩලට අපෙ නිවසේ
    එක බත අනා එකටම කෑ පෙර දවසේ.
    මන් අමතකද නුබ රජවූ අද දවසේ
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    kirinda upfa 928. උන්ට වැටිල තියෙන්නෙ ඉල්ලපු උන්ගේ ටිකයි,ගෙදර උනුයි නෑදෑයෝන්ගේ ඒවයි විතරද කොහෙද :rofl::rofl::rofl:

    JPV 800 something right? JVP UFPA going head to head :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,980
    113
    kirinda upfa 928. උන්ට වැටිල තියෙන්නෙ ඉල්ලපු උන්ගේ ටිකයි,ගෙදර උනුයි නෑදෑයෝන්ගේ ඒවයි විතරද කොහෙද :rofl::rofl::rofl:
    my3 moko weyda ban ada ude news paper eka balanakaota
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දැන් කියන කිරින්ද සභාවේ ප්‍රධාන පක්ෂ 4 අරන් තියෙන්නෙ 56%.පහට ඉන්න පක්ෂය 0.45යි. එතකොට ඉතුරු 44% කෝ.

    මාත් දැක්කා :confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    27866988_1829399290696795_1123097473998081190_n.jpg