මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ තාත්ත ගේ තියලා බැංකුවෙන් ණයක් අරං..... පරම්පරාවටම ගෙවාගන්න බෑ...... ගෙදර තියෙනවා වටින බඩු තියෙන පෙට්ටගමක්...... උබ ගේ දෙන්නේ පෙට්ටගමත් එක්කද???

    ආහ් ඒකයි රනිල එහෙනන් මහ බැකුව සුද්ද කරේ... :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    d_287b2eed52.jpg


    ස්වල්ප මොහොතකට පෙර අපේ සඳුන් බුවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ල ල ලා ............ලා.................ලා...........ලාලා...........ලා..ලා.............

    කෝ අලුත් ප්‍රතිපල නැද්ද?
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හෙළයෙක්;22836924 said:
    හෙට උදේ පත්තරේ අච්චු ගහන එකා මත තමා ජනාදිපතිගෙ ජීවිතය රැදිල තියෙන්නෙ.

    :baffled::baffled::rofl:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පොහොට්ටුව දිනා අවසන්. ;)

    නිළ ඡන්ද ප්‍රතිඵල ආ පසු තහවුරු කරගන්න ළමායි. :P:P

    සුබ උදෑසනක් :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ල ල ලා ............ලා.................ලා...........ලාලා.. .........ලා..ලා............\
    ලල්ලල්ලලා............... ලා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    UNP උන්ට සිරිකොතේ ලයිට් බිලවත් ගෙවාගන්න බැරුව, වැලේ වැල් නැතුව ඉඳලා තියෙන්නෙ. අඩුම තරමෙ සීනි තේ කොළ ටිකවත් ගන්න බැරි තත්වෙට ඇවිත්. රෙවිලා ඉන්නකොට අන්තිමට ඡන්ද වලටයි, පක්ෂෙ වියදම් වලටයි සල්ලි යොදවලා තියෙන්නෙ අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස්ල ලු. හවුලෙන් බලේට ඇවිත් මුන්ට කිසිම ස්ථාවරත්වයක් නැති නිසා, දිගින් දිගටම අනාගන්න නිසා, ක්ෂණිකව අමු අමුවෙම සල්ලි ටික ඇදලා ගන්න පුලුවන් හැම තැනින්ම. ඇග්‍රිමන්ට් පිට දෙන්න ඇත්තෙ සල්ලි කියලා කියනවා. නිකන් සල්ලි වියදම් කරන්නෙ නැහැනෙ කවුරුත්. ඕකලු මහ බැංකු වංචාවට පදනම වෙලා තියෙන්නෙ. මේක මගෙ මතයක්වත්, ගොතපු දෙයක්වත් නෙමෙයි. UNP එකේම ඉහළ පෙලේ අය ගෙන් සමාජගත වුණ කතාවක්. කොහොමහරි කරපු ජරා වැඩෙන්, රට තවත් අවුරුදු ගාණක් පස්සට ගියා. මිනිස්සු දුක් විඳිනවා. LTTE එකත් නැහැනෙ රට පාවලා දීලා සාක්කු පුරවගන්න. මුන්ගෙ හත්මුතු පරම්පරාවම හැඳිගෑවිලා යන්න ඕනි මේ කරපු දේවල් වලට. කාළකණ්නි හැත්ත. අපිත් පරම්පරාගත UNP තමයි. ආපහු මුන්ට නම් No Chance. පක්ෂ පාට පස්සෙ යන්නෙ නැහැ. රටටයි, මිනිස්සුන්ටයි සෙතක් වෙනව නම් එච්චරයි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් කියන කිරින්ද සභාවේ ප්‍රධාන පක්ෂ 4 අරන් තියෙන්නෙ 56%.පහට ඉන්න පක්ෂය 0.45යි. එතකොට ඉතුරු 44% කෝ.