මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,252
    113
    colombo
    අවසන් ප්රතිඑලය මෙන්න - අගති විරහිතයි. ( ජනමාධ්ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි) පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත. කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්රාදේශීය සභා එජාපයට හිමිවී ඇත. තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය. පොහොට්ටුව හා ශ්රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත. අනුරාධපුර, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, මාතර දිස්ත්රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත. මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි. ශ්රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්රහණය හිමිවී ඇත. යාපනය දිස්ත්රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි. මුතූර් ප්රා.ස. මුස්ලිම් කොන්ග්රසය විසින් ජයගෙන ඇත. අම්පාර දිස්ත්රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත. ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත. {තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්රතිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්රවිඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්රමාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }// (මතු සම්බන්ධයි - යාවත් කාලීන කරමි) කීර්ති තෙන්නකෝන් විධායක අධ්යක්ෂ/කැෆේ සංවිධානය
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    According to CaFFe's Rajith.
    (Approx)

    SLPP 260-270
    UNP 20
    TNA 30

    DVtTVvDV4AAYX52.jpg


    DVtTTwOVAAAbUBQ.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රිසල්ට්ස් එන පාටක් නෑනේ.සදුදා පත්තරෙන්ම බලනවා.අපරාදේ නිදිමරපු එක.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මැකෝට දැන් තියෙන්නේ විශ්‍රාම ගන්න මේ වගේ පොඩි පක්ෂෙට විතරක් මනාප ඇති චන්දේවත් හරියට ගණන් කරගන්න බැරුව ඉඳල වැඩක් නැ
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ado UNP mechchara uda penalat 20-30 witarai dinala tyne kiyanne pissu hdenawane ban , ranil must be the luckiest man on the planet, he gets to run a country despite having only 25% to 30% votes
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුන් උතුරු නැගෙනහිර ටික විතරක් කියල නවත්තයි වගේ :rofl::rofl::rofl:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුන් උතුරු නැගෙනහිර ටික විතරක් කියල නවත්තයි වගේ :rofl::rofl::rofl:

    මොන ගැටයක්ද දන්නෙ නෑ :sorry:යාපනේට කෝච්චි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඡන්දෙ දාපු අයන‍ෙ :rofl:
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මුන් උතුරු නැගෙනහිර ටික විතරක් කියල නවත්තයි වගේ :rofl::rofl::rofl:

    my3 nam real ponnayek ban okatanam ksima shame ekak nehe, balahanko den SLFA 5% gattama mu kohomada paare behala yanne president of the country only gets 5% vote , den okata balla wage unp kyna deyak ahan inna wenawa :lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනිත් ඒවා වෙනස් කරවද දන්නෙ නෑ :sorry:යාපනේට කෝච්චි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඡන්දෙ දාපු අයන‍ෙ :rofl:

    ඒ මොකක්ද බන් ඒ සින් එක :baffled::baffled:

    my3 nam real ponnayek ban okatanam ksima shame ekak nehe, balahanko den SLFA 5% gattama mu kohomada paare behala yanne president of the country only gets 5% vote , den okata balla wage unp kyna deyak ahan inna wenawa :lol:

    එහෙම තමයි බන්. සරල ජනපති ගන්නෙ සරල චන්ද ප්‍රතිශතයක්. උබලට ඔව්ව තේරෙන්නෙ නෑ :P:P:rofl::rofl::rofl:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ මොකක්ද බන් ඒ සින් එක :baffled::baffled:



    එහෙම තමයි බන්. සරල ජනපති ගන්නෙ සරල චන්ද ප්‍රතිශතයක්. උබලට ඔව්ව තේරෙන්නෙ නෑ :P:P:rofl::rofl::rofl:

    යාපනේ මොකක් හරි ඡන්දෙකට මෙහෙන් කෝච්චි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඡන්දෙ දැම්මා unp උන්,පස්සෙ යාපනේ පුස්තකාලෙටත් ගිනි තියලා ආවේ
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28



    එහෙම තමයි බන්. සරල ජනපති ගන්නෙ සරල චන්ද ප්‍රතිශතයක්. උබලට ඔව්ව තේරෙන්නෙ නෑ :P:P:rofl::rofl::rofl:


    :lol: :lol: sirawata i can imagine rajitha saying this type of shit :lol:
     

    NEO98

    Member
    Feb 11, 2018
    1
    1
    3

    අපි තව පොඩි ලමයි කර කාර බදින කාලෙ නෙමේ.... නගින් නැති එකා කොහොමද බන් ලමයි හදන්නෙ...:P:P

    පොඩි ළමයි?
    අනේ පලයන් බන් බොරු නොකිය මෙතන
    උබ කලින් යාලු කරන හිටිය කෙල්ල කෝ?
    උබේ කුලේ අඩු කුලේ කියල කෙල්ලගේ ගෙදරින් කේස් දැම්ම නේද?
    ඇයි එකී උබව දාල ගියේ?
    උබත් වද පොන්නයෙක් නිසා නේද?
    කෙල්ලෙක්ට කන්න බොන්න ඇදුමක් අරන් දෙන්න වත් උබ පට්ට ලොබ නිසා නේද?
    අතේ සල්ලි නැහැ නේද මෙතන ඇවිත් ලොරි ටෝක්ස් දුන්නට?
    කෙල්ලෙකුට අතල් එකක් දෙන්න දන්නේ නැති මාලබේ පොන්නයා උබත් ටොප් වද පොන්නයෙක් තමා
    දැන් මෙතන කියනවා තාම පොඩි ලමයිලු, තනිකඩ ජීවිතේ සුන්දරයිලු
    හි හි අනේ පොන්නයෝ
    තනිකඩ ජීවිතේ සුන්දර ඇති එත් වද පොන්න ජීවිතෙනම් සුන්දර නැතිව ඇති.....
    .

    PS-ඔව් මේක ෆේක් account එකක් මොකද මේ වද පොන්නය දන්නවා මාව පුද්ගලිකව ඔරිගීනල් එකෙන් අවොත්
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහබැංකුවට කෙලලා චන්ද ප්‍රතිපලෙටත් කෙලියා එහෙනම් :angry::angry::angry:


    ජන බලයට ගරු කරලා වහාම ආණ්ඩුව ස්ව කැමැත්තෙන් ගෙදර පලයව් :angry::angry::angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මහබැංකුවට කෙලලා චන්ද ප්‍රතිපලෙටත් කෙලියා එහෙනම් :angry::angry::angry:


    ජන බලයට ගරු කරලා වහාම ආණ්ඩුව ස්ව කැමැත්තෙන් ගෙදර පලයව් :angry::angry::angry:

    තෝ මොකාටද එන්න හදන්නෙ ? විස පොවන්න නේද හදන්නෙ පොන්නයෝ. :D