JVP පහලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොහොට්ටුව ඉදිරියටම , ජවිපෙ පස්වෙනි ස්ථානයේ , මෙතෙක් ප්‍රකාශිත සමස්ථ ප්‍රතිඵලයම මෙන්න .!


    download (2).jpg


    නෙත් නිව්ස්






    සුනිල් පෙරේරා,අලුත් පරපුර එකතු කරගත්ත එකෙන් උනේ තිබ්බ චන්ද ටිකත් නැති උන එක.:sorry:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    පව් බන් ජෙප්පෝ. මගේ FB එකේ ජෙප්පෝ මීක් සද්දයක් නෑ. මාත් ඉතින් මානුසික හේතුමත උන්ට අද මොනවත් කියන්න යන්නේ නැ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    jeppanta kochchara kiwwath 8% uda ganna baha ban me chanda waladi
    ekama balaporottuwa nagarasabhawak dinala weda karala pennanna eka
    ehema pennuwoth witarai chanda enne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,510
    1
    57,631
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙන් හොඳටම ඔප්පු වෙනව ට්‍රාන්ස්ෆොර්මර් ගිනිතියපු ජෙප්පො ගැන මිනිස්සුන්ට අමතක වෙලා නෑ කියල. :rolleyes: