Nope tap eken awa neda samantha widyarathnala?![]()
eka tamai matath sure natte samahara wita samantha Group 2 da danne
ehema unoth samanthata cha wenwa
mokada pana dagena ka gahuwa pahugiya tike uma oya scene ekata, eth UNP ekata eeta wada wediy
Nope tap eken awa neda samantha widyarathnala?![]()
කියලා ඉවර නං ටිකයි
සිරාවට ?
දැනට කොච්චරක් කියල අහවරද ?
![]()
Mama hithanne Badulla sabhawata SLPP and nidahas pakshaye members la ekathu welaa tharaga kare
![]()
eka tamai matath sure natte samahara wita samantha Group 2 da danne
ehema unoth samanthata cha wenwa
mokada pana dagena ka gahuwa pahugiya tike uma oya scene ekata, eth UNP ekata eeta wada wediy

Nope tap eken awa neda samantha widyarathnala?![]()
samantha karayath illuwa neda? pora IG 2 da?

Owu Machan ewage thamai.. Samantha thamai anith independent group eka (mama hithanne) 

පිස්සුද බං 109 යි.

Samanthala thamai dinala thiyenne![]()
Samantha newei.. eya chanda 1000k da koheda, SLPP + UPFA illapu pakshaya dinne 

Naha machanSamantha newei.. eya chanda 1000k da koheda, SLPP + UPFA illapu pakshaya dinne
(sure naha ithin)![]()
Janasetha Peramuna kiyanne Samantha ge pakshayada![]()
Mahaoya Pradeshiya Sabha පොහොට්ටුව 63%![]()
![]()
යහපාලනෙන් හොඳටම ඇරලා වගේ මෙහාට

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
![]()

ඊයෙ රැ කවුද ඇහුව නේද මහින්ද අගමැතිකම බාර ගනිද කියල..මම කියුවනෙ අඩුමාසෙ අගමැතිකම් බාරගන්නෙ නැ කියල...ඊට පස්සෙ මම දන්නෙ කොහොමද ඇහුවනෙ...ආන්න මහින්දම නිවේදනයක් ගහල අගමැතිකම් ගන්නෙ නැතෙයි කියල..
![]()