මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
    image_cf0e6dd4bf.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයෙ රැ කවුද ඇහුව නේද මහින්ද අගමැතිකම බාර ගනිද කියල..මම කියුවනෙ අඩුමාසෙ අගමැතිකම් බාරගන්නෙ නැ කියල...ඊට පස්සෙ මම දන්නෙ කොහොමද ඇහුවනෙ.:rofl:..ආන්න මහින්දම නිවේදනයක් ගහල අගමැතිකම් ගන්නෙ නැතෙයි කියල.. :cool::cool::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mahaoya Pradeshiya Sabha පොහොට්ටුව 63% :baffled: :shocked:

    යහපාලනෙන් හොඳටම ඇරලා වගේ මෙහාට

    තව කියන්න තියෙනවනෙ ඒ ටිකත් කිව්වාම උඹේ සාමාන්‍යය කිට්ටුවට එයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
    image_cf0e6dd4bf.jpg

    කෝටි 400 වියදං කළාට වැඩක් නෑ චන්දෙට. අපරාදේ ඕකට ගිය සල්ලි :angry:
     
    Link?