මමත් කලාකාරයෙක් නිසා මේ කියන කතාව පරිස්සමින් කියන්න ඕනෙ. හැබැයි මේ අපේ ලංකාව මෙම දූෂිත අරාජිත තත්වයට පත්වන්න හේතුව අපේම මීඩියාවයි. හේතුව අපේ ලාංකිකයන්ගේ ඔලු බොහෝදුරට ඔලුබක්කන් වගේ නටවන්නේ මීඩියාවයි. ජාති ආලයක් නැති, අනුන්ගැන නොසිතන, තම බඩ ගෝස්තරය ගැන පමනක් ගැන සිතන මෙම මීඩියා අයිතිකාරයෝ ටිකයි, උන්ට පඩියට වැඩකරන උන්ටිකයි පොඩ්ඩක් හරි මේ ගැන සැලකිලිමත් වුනානම් අපට මීට වඩා දියුනු, පිරිහීමෙන් තොර පිරිසිදු, පොහොසත් රටක් හදාගන්න තිබ්බා.
ඊයේ තිබ්බ චන්දෙන් පොහොට්ටුව දිනපු නිසා කියන කතාවක් නෙමෙයි මේක. මේ කියන දේ කවදටත් ලංකාවට කාලෝචිතයි. අද ප්රීතියෙන් ජයග්රහණ සමරන සහ පරාජිතව ඔලුවේ අත ගහගෙන දැං අපිට ආයිමත් කෙලවුනා කියලා සිතන හැමෝටමත් මේක පොදුයි. ඒක නිසා මම කියන දේ තේරුම් ගත්තොත් ඇති. මෙතන නැට්ට පාගං, අහක යන තොප්පි දාගෙන, මේක පොලිටික් කරගෙන, කුනුහරප කියාගන්නනං ලෑස්ති වෙන්න එපා!
මොකද මෙම මීඩියාවට වගකීමක් නැතිකම අද වගේම එදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි කියන බයටයි, දුකටයි මෙහෙම අවදානම් කතාවක් කලාකාරයෙක් වෙලත් කට ඇරලා කිව්වේ.

හැම රටේම මිඩියා ඔහොම තමයි... රට යන පැත්තට කතාව හදන් ලාබේ ගන්න තමයි වැඩේ කරන්නේ
Hamoma dannaa karunaki... 