Well Said Dushyanth Weeraman

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මමත් කලාකාරයෙක් නිසා මේ කියන කතාව පරිස්සමින් කියන්න ඕනෙ. හැබැයි මේ අපේ ලංකාව මෙම දූෂිත අරාජිත තත්වයට පත්වන්න හේතුව අපේම මීඩියාවයි. හේතුව අපේ ලාංකිකයන්ගේ ඔලු බොහෝදුරට ඔලුබක්කන් වගේ නටවන්නේ මීඩියාවයි. ජාති ආලයක් නැති, අනුන්ගැන නොසිතන, තම බඩ ගෝස්තරය ගැන පමනක් ගැන සිතන මෙම මීඩියා අයිතිකාරයෝ ටිකයි, උන්ට පඩියට වැඩකරන උන්ටිකයි පොඩ්ඩක් හරි මේ ගැන සැලකිලිමත් වුනානම් අපට මීට වඩා දියුනු, පිරිහීමෙන් තොර පිරිසිදු, පොහොසත් රටක් හදාගන්න තිබ්බා.

    ඊයේ තිබ්බ චන්දෙන් පොහොට්ටුව දිනපු නිසා කියන කතාවක් නෙමෙයි මේක. මේ කියන දේ කවදටත් ලංකාවට කාලෝචිතයි. අද ප්‍රීතියෙන් ජයග්‍රහණ සමරන සහ පරාජිතව ඔලුවේ අත ගහගෙන දැං අපිට ආයිමත් කෙලවුනා කියලා සිතන හැමෝටමත් මේක පොදුයි. ඒක නිසා මම කියන දේ තේරුම් ගත්තොත් ඇති. මෙතන නැට්ට පාගං, අහක යන තොප්පි දාගෙන, මේක පොලිටික් කරගෙන, කුනුහරප කියාගන්නනං ලෑස්ති වෙන්න එපා!

    මොකද මෙම මීඩියාවට වගකීමක් නැතිකම අද වගේම එදත් එහෙමයි. හෙටත් එහෙමම වෙයි කියන බයටයි, දුකටයි මෙහෙම අවදානම් කතාවක් කලාකාරයෙක් වෙලත් කට ඇරලා කිව්වේ.

    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    :P හැම රටේම මිඩියා ඔහොම තමයි... රට යන පැත්තට කතාව හදන් ලාබේ ගන්න තමයි වැඩේ කරන්නේ

    නැහැ බන් තමන්ට වාසි පැත්තට රටේ ජනමතය හදන එක තමයි media වලින් කරන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What's wrong with media? they're doing a business. Some are liberal, some conservative and some support the government. same everywhere in the world
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    What's wrong with media? they're doing a business. Some are liberal, some conservative and some support the government. same everywhere in the world

    Sri lankan Medias neither conservative nor liberal they use their medias to change people's opinion for their supported political party.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Sri lankan Medias neither conservative nor liberal they use their medias to change people's opinion for their supported political party.

    No country has perfect media outlets. Look at USA, England, India etc., all are run by businessmen with ulterior agendas. Sri Lanka is no exception. This Weerman guy is butt hurt after the election defeat.
     
    • Like
    Reactions: ehseres

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Sri lankan Medias neither conservative nor liberal they use their medias to change people's opinion for their supported political party.

    :) Ya true machan but this is same for all countries...
    Sri Lankan big media are owned and run by relatives of big politicians and businessmen.. :)
    Kohomath eka paththakata bara wenna sidda wenawa :rolleyes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113

    සිරසට නම් මේක අදාළ නැතුව ඇති

    if-you-know-what-i-mean-127.png

    4MHt3voz_reasonably_small.jpg

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නැහැ බන් තමන්ට වාසි පැත්තට රටේ ජනමතය හදන එක තමයි media වලින් කරන්නේ

    මීඩියා වලත් ඉලක්කය තමන්ගෙ සාර්තකත්වයනෙ.. රටේ දේශපාලන වතාවරනය අනුව එයාලගෙ කතාව වෙනස් වෙනවා.. ලන්කාවේ එක චැනල් එකක් විතරක් බලන අය නැතුව ඇතිනේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    No country has perfect media outlets. Look at USA, England, India etc., all are run by businessmen with ulterior agendas. Sri Lanka is no exception. This Weerman guy is butt hurt after the election defeat.

    No he gave a valid point about how media brainwash people. no matter who win there is always some big media corporation manipulate people's mind.
    most people don't understand that
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මීඩියා වලත් ඉලක්කය තමන්ගෙ සාර්තකත්වයනෙ.. රටේ දේශපාලන වතාවරනය අනුව එයාලගෙ කතාව වෙනස් වෙනවා.. ලන්කාවේ එක චැනල් එකක් විතරක් බලන අය නැතුව ඇතිනේ

    ගොඩක් වෙලාවට news බලන්නේ එක channel එකක විතරයිනේ. ජනප්‍රියම channel ටික එක පැත්තක් උනහම ආයිත් අහන්න දෙයක් නැහැ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගොඩක් වෙලාවට news බලන්නේ එක channel එකක විතරයිනේ. ජනප්‍රියම channel ටික එක පැත්තක් උනහම ආයිත් අහන්න දෙයක් නැහැ

    එකම පැත්තක නෙවෙයි මේ දවස් වලනම්.. දෙරන එක පැත්තක, සිරස තව පැත්තක, හිරු තවත් පැත්තක, රජයෙ එවා කොහොමත් ඉන්න ආන්ඩුවෙ පැත්තෙ :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එකම පැත්තක නෙවෙයි මේ දවස් වලනම්.. දෙරන එක පැත්තක, සිරස තව පැත්තක, හිරු තවත් පැත්තක, රජයෙ එවා කොහොමත් ඉන්න ආන්ඩුවෙ පැත්තෙ :P

    සිරස - Enemy - UNP Support - SLFP

    හිරු - Enemy - UNP Support - PJP

    දෙරණ -Enemy - UNP Support - PJP

    Pattern එකක් එහෙම පේනවද ? :)