මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    කව්ද යකෝ මේක ලිව්ව පොන්න පකයා? උගෙ අම්මගෙ රෙද්දෙ ඉංග්‍රීසියෙන්නෙ බන් ලියල තියෙන්නෙ.. රජයේ වැදගත්ම දෙපාර්ථමේන්තුවක මෙහෙම ඒව පබ්ලිශ් වෙන්න දෙනවද බන්??

    ලෝකෙ හැම එකාම බලන වෙබ් සයිට් එකක?

    This system was developed to Auto update the relevant data and the map to the latest results coming from local polling stations. But the election commission received the data for the entire ward through scaned documents in hard copy format which cannot feed to the system.
    මෙහෙම වෙන්න ඕනෙ නෙද බන්ස්.. මොකෙක් නමුත් එන්ග්‍රීසි බාගෙට දන්නන්න එකෙක් ලියලා තියෙන්නෙ.:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න අපි JVP එකට ටටා බායි කිවුවා එහෙනම් !!!!!
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    DVuwtUZUMAEWNqC.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඔන්න අපි JVP එකට ටටා බායි කිවුවා එහෙනම් !!!!!

    එහෙම කියන්න එපා ඕයි.. උඹලා මේකෙ ඉන්න ඕනෙ.. උබ මේකෙ දේශපාලනය කතා කරන විදිහට මම ආසයි:love::love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්න අපි JVP එකට ටටා බායි කිවුවා එහෙනම් !!!!!
    2015 එකකට පුක දුන්නා. 2018 තව එකකට, ඊළගට ස්කයිප් හරි වයිබර් හරි කෝල් එකක් ගනින්කෝ තව එකක් අල්ලාගෙන
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This system was developed to Auto update the relevant data and the map to the latest results coming from local polling stations. But the election commission received the data for the entire ward through scaned documents in hard copy format which cannot feed to the system.
    මෙහෙම වෙන්න ඕනෙ නෙද බන්ස්.. මොකෙක් නමුත් එන්ග්‍රීසි බාගෙට දන්නන්න එකෙක් ලියලා තියෙන්නෙ.:rolleyes:

    cannot be fed
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP eka wisuruwanna ona. Un chandekata wena mahansiye prathipalayak ne.

    විසුරුවන්න ඕනි නැහැ ...හෙමිහිට විමලයා වගේ කට්ටිය එහට මෙහෙට පැනලා ගොඩ යන්න ඕනි :yes::yes::yes: