මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    දුමින්දගේ පුකක් නෙවෙයි අපේ බලු හැත්තගේ කොන්ද පන නැහැ. මරික්කාර්ගේ මුලිම් හැත්ත තමයි ඔය චන්දෙ දීල තියෙන්නෙ..

    bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලොන්නාව මහින්ද පරාදයි .
    මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
    හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි

    :rofl::rofl: මහින්ද පැරදුන පැත්තක්මයි උබටත් පේන්නෙ නේද...අනේ මෙහෙමත් ජීවිත..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

    ප්‍රෙම්ජයන්ත් මහතා සමග ආණ්ඩුවේ තවත් හත් දෙනෙකු රාජපක්‍ෂ මහතා සමග එක්වනු ඇති බව වාර්තා වෙයි.

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

    ප්‍රෙම්ජයන්ත් මහතා සමග ආණ්ඩුවේ තවත් හත් දෙනෙකු රාජපක්‍ෂ මහතා සමග එක්වනු ඇති බව වාර්තා වෙයි.

    source ?

    ඇයි බන් පැරදුනාම දෑත් ශක්තිමත් කරන්න දුවන්නේ ? කොන්දක් නැද්ද මුන්ට ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rofl::rofl: මහින්ද පැරදුන පැත්තක්මයි උබටත් පේන්නෙ නේද...අනේ මෙහෙමත් ජීවිත..

    :baffled:
    මහින්ද පරාදයි කියන එක විහරනේ උඹටපෙන්නේ .
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

    ප්‍රෙම්ජයන්ත් මහතා සමග ආණ්ඩුවේ තවත් හත් දෙනෙකු රාජපක්‍ෂ මහතා සමග එක්වනු ඇති බව වාර්තා වෙයි.

    machan source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තය චන්දෙ බලන විදිහ..

    27857747_968660676636681_5580259052201018584_n.jpg
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අපරාදෙ බොහොම අමාරුවෙන් ඡන්දෙට කලින් බාගෙට හදපු ගුවන් පාලම විවෘත කරලත් sri jayawardenepura kotte පරාදයි

    ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ ආසනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදෙ බොහොම අමාරුවෙන් ඡන්දෙට කලින් බාගෙට හදපු ගුවන් පාලම විවෘත කරලත් sri jayawardenepura kotte පරාදයි

    ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ ආසනේ

    :yes::yes: තිබ්බ ටැපික් එක ඩබ්ල් ට්‍රිබල් කරල දුන්නට මිනිස්සු සලකල..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    source ?

    ඇයි බන් පැරදුනාම දෑත් ශක්තිමත් කරන්න දුවන්නේ ? කොන්දක් නැද්ද මුන්ට ?

    ඔය්වෙල්වට තමයි බන් ඔය එන එවුන්ට පුකට පයින් ගහල එලවන්න ඕනේ
    වෙන්නේ නා ඉතින් එක :sorry::sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    හිරු එකේනෙ බන් උන් දෙරන බලන්නෑනෙ. දෙරන ටීවී එක මොන වගේද කියලා උන් දන්නෙ නැතුව ඇති..මටත් හොයාගන්න බෑ බන් ඔය මොන ටීවී ස්ටේශන් එකද කියලා..උඹලා කියන හින්දා තමා:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය දැක්කද?

    කඩුවෙලින් මේ පාර බුද්දෙව පෙට්ටියට දාල ඇණත් ගැස්සුව..දැන් කඩුවෙල විමල්ගෙ..:yes::yes: