GLපීරිස්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    G.L. පීරිස් මහතාගේ ජයග්‍රහණයට සුභ පැතුම්.
    පොහොට්ටුව මුගේ නේද?
    වයස ගියාට කොහොමද වැඩ.....


    e9u3y42.jpg
     
    • Like
    Reactions: Akithama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,463
    113
    0x0Me2j.jpg




    මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්දගේ ප්‍රතිවාදීන් හඳුන්වන්නේ ජී එල් පීරිස් මහතාගේ පක්‍ෂය ලෙස. ඒ එම පක්‍ෂය හෑල්ලු කිරීම සඳහා. එහෙම හැඳින්නුවත් කමක් නැහැ. ජී එල් කියන්නේ අතිශය සම්භාවනාවට පත් වූ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහුගේ නීති කෘති තමා අදත් නීති අංශවල පාඨ ග්‍රන්ථ ලෙස භාවිත වෙන්නෙ. කෙසේ වෙතත්, ඔහු පොදුජන පෙරමුණේ සභාපති මිසක් නායකයා නෙමෙයි. ඒත් මේ පීන්තූරයේ ඉන්නෙ කවුද? මේ තමා සිරිසේනල ඡන්දය ඉල්ලපු හංසයා පක්‍ෂයේ නායකයා ශලීල මුණසිංහ. ඒ කියන්නේ පොදුජන පෙරමුණේ සභාපති ජී එල් නම් හංසයා පක්‍ෂයේ සභාපති මේ පින්තූරයේ ඉන්න මිනිසා. මොහු ලෝක හොරෙක්. අර තායිවාන් බැංකුවලින් සල්ලි හොරකම් කරල ලංකා බැංකුවේ ගිණුමකට දාලා අහු වුනේ මොහු. මේ ඔහු රිමාන්ඩ් එකට යන ගමන්. ඒත් ඇයි මහින්දගේ ප්‍රතිවාදීන් මොහු තමන්ගේ නායකයා බව කියන්නේ නැත්තේ?
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    GL hinda neme bn dinne, MR support karanna kiyapu nisa.
    GL karapu hodama wade Central bank scene eka mulinma elyata adda eka,
    passe jeppo tika gl wa kapagena eke lakunu un dagaththa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් ජෝක් නොදා පරාජය විදගනිල්ලා
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අපේ රට ගොඩගන්නව නම් මූ තමා මිනිහ.

    අම්මෝ බං නරියට කුකුල්ලු බාරදුන්න වගේ තියෙයි :rofl::rofl:

    කලිනුත් මහින්දට වැරදුනේ මුන්ගේ වැඩ හින්ද :angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    අම්මෝ බං නරියට කුකුල්ලු බාරදුන්න වගේ තියෙයි :rofl::rofl:

    කලිනුත් මහින්දට වැරදුනේ මුන්ගේ වැඩ හින්ද :angry:
    habay buwa thama okkoma mee para handle kare
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,463
    113
    අම්මෝ බං නරියට කුකුල්ලු බාරදුන්න වගේ තියෙයි :rofl::rofl:

    කලිනුත් මහින්දට වැරදුනේ මුන්ගේ වැඩ හින්ද :angry:

    මූට වැඩිපුරම මඩ වැදුන කියල මට නම් හිතෙන්නේ.