පවර්කට් එකත් එක්ක සිග්නල් වීක් වෙනවා. මම බැලුවෙ RF amplifie එකක් හයි කරලා ඇන්ටනා එකක් හදා ගන්න. මේක ඇත්තටම වැඩ කරන්න නම් තෝරගන්න RF repeater හොද එකක් වෙන්න ඕනේ නේද ? හොද repeater ඒකක් හොයාගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො..