Electrical උදව්වක් කරන්න DIY

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පවර්කට් එකත් එක්ක සිග්නල් වීක් වෙනවා.

    මම බැලුවෙ
    • RF amplifie එකක් හයි කරලා ඇන්ටනා එකක් හදා ගන්න.
    මේක ඇත්තටම වැඩ කරන්න නම් තෝරගන්න RF repeater හොද එකක් වෙන්න ඕනේ නේද ?
    හොද repeater ඒකක් හොයාගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො..