ඇත්ත කියපන් උඹ සිරිකොතේ නේද රස්සාව කරේsirikotha paluwata gihilla ban....
![]()
ඇත්ත කියපන් උඹ සිරිකොතේ නේද රස්සාව කරේsirikotha paluwata gihilla ban....
![]()
කුප්ප කතා කියන්න එපා. ගෝටා ආවොත් චන්දෙ දෙන එකෙක් මම. එත් කාරනා නොදැන කතා කරන්න එපා. සංවාදයක් හැටියටයි කිව්වේ. එනවා එනවා කියලා අර උබ බලකොටු මුඩුක්කු ගැන දුන්නු ටෝක් එක වගේ ආතල් දෙන්න නම් මට බෑගෝට එන්නෙ නැ කියල සතුටු වෙන්ඩ දීපන් මචන්..නැත්තන් මේ රෙවෙන්ඩ පැරදීලා ඉන්නෙ එකේ ඔකුන් වහ බොයි..ආණ්ඩු බලේ තියාගෙන ප්‍රාදේශීය සබාව පැරදුන එකම පාන්ඩුව මේක..
ඕක ගැන වෙන ත්රෙඅඩ් එකක මම කිව්වා.එක බලහන්. ගොටට ඕනා හැටියට රිවොක් කරන්න බැ, එහෙම කලත් ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටගේ සිටිසන්ශිප් එක කැන්සල් කරන්න.

හරි හරි එහෙම කියල සැනසියන්..ජනාධිපතිට පුරවැසිබාවය කැන්සල් කරන්ඩ බලේ තියෙනව කියල ඇහුවෙ අදනෙ ලොල්..තව මොනාද බන් පුලුවන්..
උබල තමයි රියල් වහල්ලු..
උඹ මොකටද තකහනියක් සිරිකොත පැත්තෙ ගියෙ![]()
කුප්ප කතා කියන්න එපා. ගෝටා ආවොත් චන්දෙ දෙන එකෙක් මම. එත් කාරනා නොදැන කතා කරන්න එපා. සංවාදයක් හැටියටයි කිව්වේ. එනවා එනවා කියලා අර උබ බලකොටු මුඩුක්කු ගැන දුන්නු ටෝක් එක වගේ ආතල් දෙන්න නම් මට බෑ
උබට පාන්ද? තියනවද කියහන්කෝ දුඅල් සිටිසන් තියන එකෙකුට රටේ නායකකම ( ආරක්ෂක සේනාදිනායක ) දෙන රටවල්.???
ඔන්න ඕක තමයි උබේ නොදනුවත්බාවය කියන්නේ. උබ, මම වගේ මිනිස්සු උපතින් ශ්‍රී ලංකිකයි. අපි වැටෙන්නේ බොන් ඉන් සිටිසන්ශිප් කියන ගණයට. අපේ උපරිම කරන්න පුළුවන් ප්‍රජා අයිතිය අහෝසි කරන එක විතරයි. අපිව රටින් පිටුවහල් කරන්න බා මොන වැරැද්ද කලත්. නමුත් නොටෝරයිස්ඩ් සිටිසන් කෙනෙකුට ඒ වාසනාව නැ. උදාහරනෙකට, බැසිල්, ගෝටා, ආතර් සී. ක්ලාර්ක්. මේ මිනිස්සු නොටෝරයිස්ඩ් සිටිසන්ස්ලා. ඒ ය දිවුරුමකින් ජනාදිපති ඉස්සරහා පුරවැසිබාවය ගත්තු ය. ලෝකේ අතලොස්සයි රටවල් තියෙන්නේ ජනාදිපති කෙනෙකුට සිටිසන් ඔෆර් කරන්න පුළුවන්, (ලංකාව මාලදිවයින වගේ ) කොටින්ම ඇමෙරිකාවෙත් බැ.. ඒ නිසා ජනාදිපති දුන්නු පුරවැසිබාවය ආපහු කැන්සල් කරන්න ජනදිපතිට පුළුවන්.හරි හරි එහෙම කියල සැනසියන්..ජනාධිපතිට පුරවැසිබාවය කැන්සල් කරන්ඩ බලේ තියෙනව කියල ඇහුවෙ අදනෙ ලොල්..තව මොනාද බන් පුලුවන්..
උබල තමයි රියල් වහල්ලු..
අපරාදෙ යකෝ තිස්සමහාරාමෙ හදන්න තියන් ඉදපු ප්ලෑන් ටිකයි කරපු වීඩියෝ ටිකයි.තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1
ඇත්ත කියපන් උඹ සිරිකොතේ නේද රස්සාව කරේ![]()
එතන තමයි කෙස් එක තියෙන්නේ මචන්. එකක් ඇමෙරිකන් උන්ට පුළුවන් සිටිසන් එක රිවොක් කරන එක දිගට අදින්න. අනික ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටව අමෙරිකාවෙන් පිටුවහල් කලොත් ලංකාවට නොගෙන ඉන්න. මොකද සාමන්යෙන් ඇමෙරිකාවේ පුරවැසියෙක් සිටිසන්ශිප් එක රිවොක් කලොත් ආයේ විසිට් විසා එකක්වත් දෙන්නේ නැ පිටුවහල් කරනවා රටෙන්. එහෙම කලාම එවන්නේ කලින් රටට. ඒ කියන්නේ මේ කෙස් එකේ හැටියට ලංකාවට. ලංකාවේ ඩුවල් ගහපු කෙනෙක් නිසා ගෝටා, ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටගේ ඩුවල් සිටිසන්ශිප් එකේ ලංකාව අයින් කරන්න. එහෙම උනාම වෙන්නේ ස්ටේට්ලස් කියන ගණයට වැටෙනවා. ස්ටේට්ලස් මිනිස්සුන්ට රටක් නැ..man hituwe eka yahapalanen daapu ekak kyla ban, but gota ta onnam cancel karalat enna puluwanne ?
රනිලුත් නැද්ද කොහෙද..
![]()



ඔන්න ඕක තමයි උබේ නොදනුවත්බාවය කියන්නේ. උබ, මම වගේ මිනිස්සු උපතින් ශ්‍රී ලංකිකයි. අපි වැටෙන්නේ බොන් ඉන් සිටිසන්ශිප් කියන ගණයට. අපේ උපරිම කරන්න පුළුවන් ප්‍රජා අයිතිය අහෝසි කරන එක විතරයි. අපිව රටින් පිටුවහල් කරන්න බා මොන වැරැද්ද කලත්. නමුත් නොටෝරයිස්ඩ් සිටිසන් කෙනෙකුට ඒ වාසනාව නැ. උදාහරනෙකට, බැසිල්, ගෝටා, ආතර් සී. ක්ලාර්ක්. මේ මිනිස්සු නොටෝරයිස්ඩ් සිටිසන්ස්ලා. ඒ ය දිවුරුමකින් ජනාදිපති ඉස්සරහා පුරවැසිබාවය ගත්තු ය. ලෝකේ අතලොස්සයි රටවල් තියෙන්නේ ජනාදිපති කෙනෙකුට සිටිසන් ඔෆර් කරන්න පුළුවන්, (ලංකාව මාලදිවයින වගේ ) කොටින්ම ඇමෙරිකාවෙත් බැ.. ඒ නිසා ජනාදිපති දුන්නු පුරවැසිබාවය ආපහු කැන්සල් කරන්න ජනදිපතිට පුළුවන්.
කඩුවෙල මහා නගර සභාව
=================
බුද්ධදාස මුත්තත්, බනානා සුජියත්
එකවර චකබ්ලස්ට් කළ ඒ ප්‍රතිපලය
![]()

මේක පට්ට දැන් කඩුවෙල විමල්ගෙ..