මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හපොයි ජවිපෙ අන්තිම බලාපොරොත්තුව :baffled:

:lol:දැන් බලාගෙන ඉඳපං පොහොට්ටුවෙන් අලියගෙන් පත් වෙන උන් උඹලව ආදරෙන් සෙනෙහසින් බලාගනියි :lol:
 
wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්‍රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?

    yako, oa rule eka demma yahapalanen nemeda? specially to avoid gota? nettam mula idanmma tibba ekakda?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ‍ගෝටා එන්නේ පුරවැසි කම අ‍හෝසි කරගෙන බන් ඇමරිකාවේ..= :rofl::rofl:
    පුරවසිකමක් අහෝසි කරන්න බැ කඩෙන් පාන් ගන්නවා වගේ. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නකොට මිනිහා දීපු ඔත් එක රිවොක් කරන්න ප්රෝසිදියර් එකක් තියනවා. එකට අවුරුදු ගානක් උනත් යන්න පුළුවන්. ගෝටා ඉන්න රටේ ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එක මත මේක නොදෙන්නත් පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‍ගෝටා එන්නේ පුරවැසි කම අ‍හෝසි කරගෙන බන් ඇමරිකාවේ..= :rofl::rofl:

    ගෝට එන්නෙ නැ කියල සතුටු වෙන්ඩ දීපන් මචන්..නැත්තන් මේ රෙවෙන්ඩ පැරදීලා ඉන්නෙ එකේ ඔකුන් වහ බොයි..ආණ්ඩු බලේ තියාගෙන ප්‍රාදේශීය සබාව පැරදුන එකම පාන්ඩුව මේක..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol:දැන් බලාගෙන ඉඳපං පොහොට්ටුවෙන් අලියගෙන් පත් වෙන උන් උඹලව ආදරෙන් සෙනෙහසින් බලාගනියි :lol:
    උන්ගේ ආදරේ සෙනෙහස මොකටද බන් අපිට :D තිස්සමහාරාමේත් මේ ජවිපෙ දුන්න ආදරේ වැඩි වෙලාද කොහෙද එහෙ උනුත් ආදරේ එපා කියල
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    කඩුවෙලින් මේ පාර බුද්දෙව පෙට්ටියට දාල ඇණත් ගැස්සුව..දැන් කඩුවෙල විමල්ගෙ..:yes::yes:

    ඔව් බං පව් වයසක මනුස්සයා... දැන් ඉතින් නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගන්න පැත්තකට වෙන්න තියෙන්නෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුරවසිකමක් අහෝසි කරන්න බැ කඩෙන් පාන් ගන්නවා වගේ. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නකොට මිනිහා දීපු ඔත් එක රිවොක් කරන්න ප්රෝසිදියර් එකක් තියනවා. එකට අවුරුදු ගානක් උනත් යන්න පුළුවන්. ගෝටා ඉන්න රටේ ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එක මත මේක නොදෙන්නත් පුළුවන්.

    අවුරැදු ගානක් යන සීන් එකක් නෑ..2019 දි බලහන් ‍මොකෝ වෙන්න කියල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ගේ ආදරේ සෙනෙහස මොකටද බන් අපිට :D තිස්සමහාරාමේත් මේ ජවිපෙ දුන්න ආදරේ වැඩි වෙලාද කොහෙද එහෙ උනුත් ආදරේ එපා කියල

    :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    yako, oa rule eka demma yahapalanen nemeda? specially to avoid gota? nettam mula idanmma tibba ekakda?
    උබට පාන්ද? තියනවද කියහන්කෝ දුඅල් සිටිසන් තියන එකෙකුට රටේ නායකකම ( ආරක්ෂක සේනාදිනායක ) දෙන රටවල්.???
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    sirikotha paluwata gihilla ban....

    27655416_1426499157473189_5215224961811784312_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෝට එන්නෙ නැ කියල සතුටු වෙන්ඩ දීපන් මචන්..නැත්තන් මේ රෙවෙන්ඩ පැරදීලා ඉන්නෙ එකේ ඔකුන් වහ බොයි..ආණ්ඩු බලේ තියාගෙන ප්‍රාදේශීය සබාව පැරදුන එකම පාන්ඩුව මේක..

    කඩුවෙල රිසල්ට් කොහොමද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අවුරැදු ගානක් යන සීන් එකක් නෑ..2019 දි බලහන් ‍මොකෝ වෙන්න කියල..
    ඕක ගැන වෙන ත්රෙඅඩ් එකක මම කිව්වා.එක බලහන්. ගොටට ඕනා හැටියට රිවොක් කරන්න බැ, එහෙම කලත් ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටගේ සිටිසන්ශිප් එක කැන්සල් කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං පව් වයසක මනුස්සයා... දැන් ඉතින් නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගන්න පැත්තකට වෙන්න තියෙන්නෙ

    දැන් ඉතින් බුද්දෙ හබක්.. දැන් කඩුවෙල විමල්ගෙ..