මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලොල් තමයි .. නිකන් බොරු කියන්ඩ එපා බන් .. සිටිසන්ශිප් තහනම් කරන්ඩ ජනාධිපතිට බලයක් නැ..අනික ප්‍රජා අයිතිය අහෝසි කරන්ඩත් ජනාධිපතිට බලයක් නැ..දැනගෙන් කියෝපන්..මොනාද ඔයා කියවන්නෙ කොහෙ තියෙන නිතිද ඔය..ලොල්..
ප්‍රජා අයිතිය අහෝසි කරන එක තමා කරන්න පුළුවන් උපරිම දඩුවම පුරවැසියෙකුට. මම කොතැනක හරි කිව්වද එක ජනදිපතිට කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගනින් මෝඩයා වගේ තප්පුලන්නේ නැතිව. ගොටබය කියන්නේ උබ වගේ බුරුවෙක් නෙමෙයි රගලා මම 2020 එනවා කියන්න. ප්ලැන් එකක් නැතුව ගේම ගැහුවොත් වෙන්නේ මම උද කිව්වා කතාව තමා. ඕනෑම නොටෝරයිස්ට් සිටිසන්ශිප් එකක් කැන්සල් කළහැකි ලංකාවේ ජනාදිපතිට. ගිහින් ආගමන විගමන නීති කියවලා වරෙන්.
 
nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    my3 idiyoth demalui hambsyoi rata alla gannawa. Habai ban mahinda kiyana pal horai uge minimaruwo relai rata kapu hati mun amathaka Karapu hati. Sinhalu maha harakku ban. Gota janadi karanna dagalanne Ai bolaw? Ubala marenna baya nadda? Oka minimaruwa digata garahata minissu marawi hamuda Palane genewi. Anika jeppo, okun Nam malath epaa. Kollo kello campus gihin hamarai rage eka genihin brain wash karai maro maro
    Hariyata Chande denna ekek na ban me wesa dipe
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලොල් චන්දෙන් පරාජය කරන්ඩ බැරි උන මහින්දව කොහොමද බන් ජිල්මාට් දාල පරාජය කරන්නෙ..

    එහෙම කරන්ඩ බැ..බහුතර ආසන ගානක් තියෙන පක්ශෙට සබාපතිකම යන්නෙ..අනික අයවැය පරාජය කරත් සබාපතිකම ගන්ඩත් බැ..ඒක තමයි අලුත් පලාත් පාලන නීතිය..

    only for 2 years
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රජා අයිතිය අහෝසි කරන එක තමා කරන්න පුළුවන් උපරිම දඩුවම පුරවැසියෙකුට. මම කොතැනක හරි කිව්වද එක ජනදිපතිට කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගනින් මෝඩයා වගේ තප්පුලන්නේ නැතිව. ගොටබය කියන්නේ උබ වගේ බුරුවෙක් නෙමෙයි රගලා මම 2020 එනවා කියන්න. ප්ලැන් එකක් නැතුව ගේම ගැහුවොත් වෙන්නේ මම උද කිව්වා කතාව තමා. ඕනෑම නොටෝරයිස්ට් සිටිසන්ශිප් එකක් කැන්සල් කළහැකි ලංකාවේ ජනාදිපතිට. ගිහින් ආගමන විගමන නීති කියවලා වරෙන්.

    නිකන් බොරු කියල ස්වන් වින්දනේ ලබන් නැතුව ඉදපන් බන්..ප්‍රජා අයිතිය අහෝසි කරන්ඩ බැ වගේම සිටිසන් ශිප් තහනම් කරන්ඩත් ජනාධිපතිට බලතල නැ..කොහො තියෙන නිතිද ඔය..2020 වෙන දේට දැම්ම තියා දගලන එක බොරු වැඩක්..ඒත් මේ වගි ගොන් කතා වලට නම් කියන්ඩ තියෙන්නෙ බලපන් 2020 එන්නෙ කවුද කියල විතරයි...උබ ඔය කියන කිසිම තහනමක් ගෝඨට නැ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    my3 idiyoth demalui hambsyoi rata alla gannawa. Habai ban mahinda kiyana pal horai uge minimaruwo relai rata kapu hati mun amathaka Karapu hati. Sinhalu maha harakku ban. Gota janadi karanna dagalanne Ai bolaw? Ubala marenna baya nadda? Oka minimaruwa digata garahata minissu marawi hamuda Palane genewi. Anika jeppo, okun Nam malath epaa. Kollo kello campus gihin hamarai rage eka genihin brain wash karai maro maro
    Hariyata Chande denna ekek na ban me wesa dipe

    වේවැල අතට අරන් ෂොට් එක දෙන එකෙක් තමයි මිනිස්සු ඉල්ලන්නෙ..
    පබයෙක් ට දීල සුපිරියට කෙලව ගත්ත නිසා..
    බැරි වෙලාවත් ගෝට ඉල්ලුවොත්.. උඩින් දිනන්නෙ..

    :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    my3 idiyoth demalui hambsyoi rata alla gannawa. Habai ban mahinda kiyana pal horai uge minimaruwo relai rata kapu hati mun amathaka Karapu hati. Sinhalu maha harakku ban. Gota janadi karanna dagalanne Ai bolaw? Ubala marenna baya nadda? Oka minimaruwa digata garahata minissu marawi hamuda Palane genewi. Anika jeppo, okun Nam malath epaa. Kollo kello campus gihin hamarai rage eka genihin brain wash karai maro maro
    Hariyata Chande denna ekek na ban me wesa dipe

    Lankawe inna ponnayinwa hadanna puluwan hama gahala puka palala thamai.

    Gota 2020 illuwoth mama ude paandara gihin uta denawa. Aniwa danna kiyana okkigema olu hadala Gotata gassawanawa.

    Puka palala hari me rate un hadanna one. Sil ganna unwa aran gihin gota maruwe naa ne. Maruwe viplawa karayo,koti and koti hithawadi. Atharin pathara ahinsaka ekek dennek marenna athi.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිකන් බොරු කියල ස්වන් වින්දනේ ලබන් නැතුව ඉදපන් බන්..ප්‍රජා අයිතිය අහෝසි කරන්ඩ බැ වගේම සිටිසන් ශිප් තහනම් කරන්ඩත් ජනාධිපතිට බලතල නැ..කොහො තියෙන නිතිද ඔය..2020 වෙන දේට දැම්ම තියා දගලන එක බොරු වැඩක්..ඒත් මේ වගි ගොන් කතා වලට නම් කියන්ඩ තියෙන්නෙ බලපන් 2020 එන්නෙ කවුද කියල විතරයි...උබ ඔය කියන කිසිම තහනමක් ගෝඨට නැ..
    උබත් එක්ක කතා කරනවට වඩා හොදයි සුජිට ෆෝන් එක දෙනවා.. ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් ආගමන විගමන නිති. උබ දන්නේ නැනේ ලංකාවේ පුරවැසිබාවය ගන්නේ කොහොමද කියලවත්.ඉතින් උබ දන්නවද අයින් කරන විදිය. නැ, ගෝටා කතාව දන්නා නිසා තමා ඇමෙරිකාවට වෙලා ඉන්නේ වෙලාව එනකන්. උබ මෙහෙ ඉදන් කියනවා එහෙම අවුලක් නැලු. පින් අයිතිවෙයි උබ මහින්දටම කඩේ යමන්. ගොට්ට නම් ලංවෙන්න හදන්න එපා. තොපි වගේ නරි රැලක් සෙට් උනොත් ඉවරයි මිනිහගේ වැඩ ඔක්කොම. මිනිහට හුරේ දාන උන් වැඩක් නැ මොලයක් තියන කල්පනා කරන මිනිස්සුයි ඕනා. ඒ නිසා දිගටම මහින්ද ගාවම ඉදපන්, වැඩේ දන්නා උන් ගොටව 2020දී ගෙනෙයි. උබ සද්ද නැතුව මහින්දට සප් එක දීගෙන ඉදපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939

    Me too :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබත් එක්ක කතා කරනවට වඩා හොදයි සුජිට ෆෝන් එක දෙනවා.. ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් ආගමන විගමන නිති. උබ දන්නේ නැනේ ලංකාවේ පුරවැසිබාවය ගන්නේ කොහොමද කියලවත්.ඉතින් උබ දන්නවද අයින් කරන විදිය. නැ, ගෝටා කතාව දන්නා නිසා තමා ඇමෙරිකාවට වෙලා ඉන්නේ වෙලාව එනකන්. උබ මෙහෙ ඉදන් කියනවා එහෙම අවුලක් නැලු. පින් අයිතිවෙයි උබ මහින්දටම කඩේ යමන්. ගොට්ට නම් ලංවෙන්න හදන්න එපා. තොපි වගේ නරි රැලක් සෙට් උනොත් ඉවරයි මිනිහගේ වැඩ ඔක්කොම. මිනිහට හුරේ දාන උන් වැඩක් නැ මොලයක් තියන කල්පනා කරන මිනිස්සුයි ඕනා. ඒ නිසා දිගටම මහින්ද ගාවම ඉදපන්, වැඩේ දන්නා උන් ගොටව 2020දී ගෙනෙයි. උබ සද්ද නැතුව මහින්දට සප් එක දීගෙන ඉදපන්.

    ලංකා‍වේ පුරවැසිභාවය ගන්න දෙයක් නෑ බන්.. ගෝටා ඩුවල් සිටිසන් නේ.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නිකන් බොරු කියල ස්වන් වින්දනේ ලබන් නැතුව ඉදපන් බන්..ප්‍රජා අයිතිය අහෝසි කරන්ඩ බැ වගේම සිටිසන් ශිප් තහනම් කරන්ඩත් ජනාධිපතිට බලතල නැ..කොහො තියෙන නිතිද ඔය..2020 වෙන දේට දැම්ම තියා දගලන එක බොරු වැඩක්..ඒත් මේ වගි ගොන් කතා වලට නම් කියන්ඩ තියෙන්නෙ බලපන් 2020 එන්නෙ කවුද කියල විතරයි...උබ ඔය කියන කිසිම තහනමක් ගෝඨට නැ..

    JR wisin sirimage prajaa ayithiya thahanam karaa...ekath naha kiyapan puluwannam
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :no::no: පලාත් පාලන නිතිය ආයෙ කියෝපන්..සබාපතිකම මාරු වෙන්නෙ චන්දෙන් විතරයි..

    kiyawala thamai kiwwe....avurudu dekai aya weya paradunath kara gena yanna puluwan...3 weni avurudden passe illa as wenna wenawa...aluth eka kiyawapan...okkoma wenas wunaa
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    එතන තමයි කෙස් එක තියෙන්නේ මචන්. එකක් ඇමෙරිකන් උන්ට පුළුවන් සිටිසන් එක රිවොක් කරන එක දිගට අදින්න. අනික ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටව අමෙරිකාවෙන් පිටුවහල් කලොත් ලංකාවට නොගෙන ඉන්න. මොකද සාමන්යෙන් ඇමෙරිකාවේ පුරවැසියෙක් සිටිසන්ශිප් එක රිවොක් කලොත් ආයේ විසිට් විසා එකක්වත් දෙන්නේ නැ පිටුවහල් කරනවා රටෙන්. එහෙම කලාම එවන්නේ කලින් රටට. ඒ කියන්නේ මේ කෙස් එකේ හැටියට ලංකාවට. ලංකාවේ ඩුවල් ගහපු කෙනෙක් නිසා ගෝටා, ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටගේ ඩුවල් සිටිසන්ශිප් එකේ ලංකාව අයින් කරන්න. එහෙම උනාම වෙන්නේ ස්ටේට්ලස් කියන ගණයට වැටෙනවා. ස්ටේට්ලස් මිනිස්සුන්ට රටක් නැ..

    hmm balamuko, bale awama ape rata unta ona prashnekata wisadum hoyaganna puluwanne ban, samaharawita mahindata 3rd term illanna puluwan karapu system eka aye gei mun,
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Lankawe inna ponnayinwa hadanna puluwan hama gahala puka palala thamai.

    Gota 2020 illuwoth mama ude paandara gihin uta denawa. Aniwa danna kiyana okkigema olu hadala Gotata gassawanawa.

    Puka palala hari me rate un hadanna one. Sil ganna unwa aran gihin gota maruwe naa ne. Maruwe viplawa karayo,koti and koti hithawadi. Atharin pathara ahinsaka ekek dennek marenna athi.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් එක්ක කතා කරනවට වඩා හොදයි සුජිට ෆෝන් එක දෙනවා.. ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් ආගමන විගමන නිති. උබ දන්නේ නැනේ ලංකාවේ පුරවැසිබාවය ගන්නේ කොහොමද කියලවත්.ඉතින් උබ දන්නවද අයින් කරන විදිය. නැ, ගෝටා කතාව දන්නා නිසා තමා ඇමෙරිකාවට වෙලා ඉන්නේ වෙලාව එනකන්. උබ මෙහෙ ඉදන් කියනවා එහෙම අවුලක් නැලු. පින් අයිතිවෙයි උබ මහින්දටම කඩේ යමන්. ගොට්ට නම් ලංවෙන්න හදන්න එපා. තොපි වගේ නරි රැලක් සෙට් උනොත් ඉවරයි මිනිහගේ වැඩ ඔක්කොම. මිනිහට හුරේ දාන උන් වැඩක් නැ මොලයක් තියන කල්පනා කරන මිනිස්සුයි ඕනා. ඒ නිසා දිගටම මහින්ද ගාවම ඉදපන්, වැඩේ දන්නා උන් ගොටව 2020දී ගෙනෙයි. උබ සද්ද නැතුව මහින්දට සප් එක දීගෙන ඉදපන්.

    ඉස්සෙල්ලා ජනාධිපතිට සිටිසන්සිප් ,ජ්‍රජා අයිතිය අහෝසි කරන්ඩ පුලුවන් කියුව දැන් ඒව නැ...ඒ ගමන අගමන විගමනයක් අල්ලගෙන ලොල්...මොනාද බන් මේ කුණු තර්ක ...ලoකාවට ගෝඨ එද්දි අහවල් ආගමන විගමන පාලකයද බන් නවත්තන්නෙ??? ලොල් තමයි , නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්...

    උබලගෙ රනිල 2020 බල්ල වගේ පරදින්නෙ ගෝඨ ඉස්සරහ...පොනිල මිනිහෙක්ද බන්...දනටම නිවට සිරාට බඩ ගිහින් මැරිල ඇති..පොනිලට වෙන්නෙත් ඕකම තමයි..
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලංකා‍වේ පුරවැසිභාවය ගන්න දෙයක් නෑ බන්.. ගෝටා ඩුවල් සිටිසන් නේ.....
    ඩුවල් සිටිසන් එක තමයි මචන් අවුල. බොන් ඉන් සිටිසන්ශිප් හිටියනම් අවුලක් නැ. එතකොට කාටවත් සිටිසන්ශිප් එක අයින් කරන්න බැ. නමුත් ගෝටා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තේ දිවුරුම්දීලා (නොටෝරයිස්ඩ්) ඒ කියන්නේ ඒ දිවුරුම දෙන්නේ ජනාදිපති ඉස්සරහා. ජනාදිපතිට පුළුවන් එක රිවොක් කරන්න. හරියට ගෝටා ඇමෙරිකාවේ පුරවැසිබාවය නැති කරගන්න යනවා වගේ. මොකද ගෝටා බොන් ඉන් ඇමෙරිකන් නෙමෙයි. ඒ නිසා ගොටගේ පුරවැසිබාවය අයින් කරන්න පුළුවන් ඇමෙරිකාවේ වගේම ලංකාවෙත්. උබටවත් මටවත් බැනේ බන් ශ්‍රී ලාංකිකපුරවසුබාවය දිවුරුමකින් අයින් කරගන්න. නමුත් ඩුවල් තියන උන්ට සිටිසන්ශිප් එක කියන්නේ කොළ කැල්ලක් විතරයි. එකට වංශයක්, රටට බැදීමක්, නැ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    27750124_143825892955211_6396333508572414760_n.jpg