ප්රජා අයිතිය අහෝසි කරන එක තමා කරන්න පුළුවන් උපරිම දඩුවම පුරවැසියෙකුට. මම කොතැනක හරි කිව්වද එක ජනදිපතිට කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගනින් මෝඩයා වගේ තප්පුලන්නේ නැතිව. ගොටබය කියන්නේ උබ වගේ බුරුවෙක් නෙමෙයි රගලා මම 2020 එනවා කියන්න. ප්ලැන් එකක් නැතුව ගේම ගැහුවොත් වෙන්නේ මම උද කිව්වා කතාව තමා. ඕනෑම නොටෝරයිස්ට් සිටිසන්ශිප් එකක් කැන්සල් කළහැකි ලංකාවේ ජනාදිපතිට. ගිහින් ආගමන විගමන නීති කියවලා වරෙන්.ලොල් තමයි .. නිකන් බොරු කියන්ඩ එපා බන් .. සිටිසන්ශිප් තහනම් කරන්ඩ ජනාධිපතිට බලයක් නැ..අනික ප්රජා අයිතිය අහෝසි කරන්ඩත් ජනාධිපතිට බලයක් නැ..දැනගෙන් කියෝපන්..මොනාද ඔයා කියවන්නෙ කොහෙ තියෙන නිතිද ඔය..ලොල්..


