Tribute to our defeated UNP brothers

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපන් සදුන් බුවා, ගොන්සෝන්, ඇමසින්, 50kg, rangan26, SLRCI ලගේ නිදිමරාගෙන සිරිකොතේ වැඩ කරපුවයේ ප්‍රතිපල තමා මේ එන්නේ.. වික්කාමසිංහ මහත්තය තාමත් ඇග උඩ නැගල සුබ පතනවලු කට්ටියට:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හෙනයා;22842772 said:
    හම්මෝ රෙදි නෑ නේද කස්ටියගේ... :baffled:
    ඕක තමා කියන්නෙ පක්ශ පාට වලට කඩේ නොයා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න කියල.. :D

    :yes::yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    833
    113
    Hamilton, NZ
    පොරගෙ core එක unp
    ඒත් කිසිම පක්ෂයකට නෑ වගේ පෙනී ඉන්නෙ
    දෙපැත්තටම බනින ගමන්..
    unp එකට වැඩිපුර කඩේ යන්නෙ..
    එක අතකින් ඒකත් හොදයි..

    :D

    :rofl::rofl::yes:

    :yes:

    ඩැල් එක හෙන බර වචන දාල කමෙන්ට් දානව බන්. ඒ උනාට උ දන්නෙත් නැතුව ඇති කියන ඒවාගේ තේරුම. ඔය දාලා තියන එකත් ඒ වාගේ එකක් නේ :rofl: ලොක්කා වගේම තමා ඇම්බැට්ටයො ටිකත්. ටයි පොල්ලයි කයියයි විතරයි මෙලෝ වැඩක් නැති අල ගෙඩි ගෙදර ගෑනිත් වේලෙනවා :rofl::rofl:
     
    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0
    27655318_1944350728928567_8909144759414677634_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ȜMA X;22842955 said:
    :rofl::rofl::yes:
    ඩැල් එක හෙන බර වචන දාල කමෙන්ට් දානව බන්. ඒ උනාට උ දන්නෙත් නැතුව ඇති කියන ඒවාගේ තේරුම. ඔය දාලා තියන එකත් ඒ වාගේ එකක් නේ :rofl: ලොක්කා වගේම තමා ඇම්බැට්ටයො ටිකත්. ටයි පොල්ලයි කයියයි විතරයි මෙලෝ වැඩක් නැති අල ගෙඩි ගෙදර ගෑනිත් වේලෙනවා :rofl::rofl:

    අනිත් උන් එක්ක compare කරාම නම් ඌ ටිකක් හොදයි හැබැයි..
    අනිත් සත්තු ටික නම් අහන්න දෙයක් නෑ ඉතින්..

    :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හායි..
    අයිය unp නේද ?
    අපි සෙස් කරමු ?

    :cool:
    නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ් :(
    පොලිටික්ස් කියන්නෙහ් පොඩ්ඩක් වත් ආස නැති සබ්ජෙක්ට් එකක්
    මොකත් අතින් වියදම් කරගෙනහ් ප්‍රොමොශන් කරලාහ් බලයටහ් එන්නෙහ් උක කස කස ඉන්නහ් නෙමෙහ්
    පක්ශ පාට පස්සෙ දුවන එවුනුයි හරක් ...
    මෙකෙ වැඩියෙන්ම ඇවිස්සෙන්නෙහ් ඉතින් මාරාගෙ සෙට් එකහ් .. ෆොර්ම් කරලා ආතල් එකක් අන්නවාහ් ඇරෙන්නහ් මෙතන පොලිටික්ස් කරන්නහ් තැනක්ද බ0 ? :rofl:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    Soso achchi godak mahansi wela rep denna watinawa dan Gota kiyala apiwa hoyala sudu van ride dunanam hari
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ් :(
    පොලිටික්ස් කියන්නෙහ් පොඩ්ඩක් වත් ආස නැති සබ්ජෙක්ට් එකක්
    මොකත් අතින් වියදම් කරගෙනහ් ප්‍රොමොශන් කරලාහ් බලයටහ් එන්නෙහ් උක කස කස ඉන්නහ් නෙමෙහ්
    පක්ශ පාට පස්සෙ දුවන එවුනුයි හරක් ...
    මෙකෙ වැඩියෙන්ම ඇවිස්සෙන්නෙහ් ඉතින් මාරාගෙ සෙට් එකහ් .. ෆොර්ම් කරලා ආතල් එකක් අන්නවාහ් ඇරෙන්නහ් මෙතන පොලිටික්ස් කරන්නහ් තැනක්ද බ0 ? :rofl:

    True dan baiyo inne hadhe apith ae wave ride karamu
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හෙනයා;22842772 said:
    හම්මෝ රෙදි නෑ නේද කස්ටියගේ... :baffled:
    ඕක තමා කියන්නෙ පක්ශ පාට වලට කඩේ නොයා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න කියල.. :D
    :yes: :yes: :yes:

    :lol: :yes: :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ් :(
    පොලිටික්ස් කියන්නෙහ් පොඩ්ඩක් වත් ආස නැති සබ්ජෙක්ට් එකක්
    මොකත් අතින් වියදම් කරගෙනහ් ප්‍රොමොශන් කරලාහ් බලයටහ් එන්නෙහ් උක කස කස ඉන්නහ් නෙමෙහ්
    පක්ශ පාට පස්සෙ දුවන එවුනුයි හරක් ...
    මෙකෙ වැඩියෙන්ම ඇවිස්සෙන්නෙහ් ඉතින් මාරාගෙ සෙට් එකහ් .. ෆොර්ම් කරලා ආතල් එකක් අන්නවාහ් ඇරෙන්නහ් මෙතන පොලිටික්ස් කරන්නහ් තැනක්ද බ0 ? :rofl:

    අම්මෝ.. ඕ.කේ බ්‍රෝ..
    ඩෝන්ට් බී ටූ සීරියස් යු නෝ.. ඩෝන්ට් අන්ඩර් ඇස්ටිමේට් ද පවර් ඔෆ් සෝෂල් මීඩියා

    :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මෝ.. ඕ.කේ බ්‍රෝ..
    ඩෝන්ට් බී ටූ සීරියස් යු නෝ.. ඩෝන්ට් අන්ඩර් ඇස්ටිමේට් ද පවර් ඔෆ් සෝෂල් මීඩියා

    :rofl:
    ඉයි වොන්ට් අන්ඩර් ඇස්ටිමෙට් ද පවර් ඔෆ් සොශල් මිඩියා වට් අයි වොස් ට්‍රයින්ග් ටු සෙ දිස් ඉස් නොට් ද රයිට් ප්ලෙස් ටු ටොල්ක් අබවුන්ට් පොලික්ට්ස් ෆොර් මි. අයි ඇම් ද පර්සන් හු ට්‍රයින්ග් ටු මෙක් ෆන් ඔෆ් පිපල් හු ඩුවින්ග් පොලිටික්ස් හියර් :P