ow ow charith bro, thanksrep + ගොඩක් මහන්සි වෙලාහ් තියෙනවාහ් ත්රිඩ් එක දාන්න![]()

හෙනයා;22842772 said:හම්මෝ රෙදි නෑ නේද කස්ටියගේ...
ඕක තමා කියන්නෙ පක්ශ පාට වලට කඩේ නොයා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න කියල..

පොරගෙ core එක unp
ඒත් කිසිම පක්ෂයකට නෑ වගේ පෙනී ඉන්නෙ
දෙපැත්තටම බනින ගමන්..
unp එකට වැඩිපුර කඩේ යන්නෙ..
එක අතකින් ඒකත් හොදයි..

ලොක්කා වගේම තමා ඇම්බැට්ටයො ටිකත්. ටයි පොල්ලයි කයියයි විතරයි මෙලෝ වැඩක් නැති අල ගෙඩි ගෙදර ගෑනිත් වේලෙනවා 

අහ් චුටි ...
මොකො වෙන්නෙහ් ...

ȜMA X;22842955 said:
ඩැල් එක හෙන බර වචන දාල කමෙන්ට් දානව බන්. ඒ උනාට උ දන්නෙත් නැතුව ඇති කියන ඒවාගේ තේරුම. ඔය දාලා තියන එකත් ඒ වාගේ එකක් නේලොක්කා වගේම තමා ඇම්බැට්ටයො ටිකත්. ටයි පොල්ලයි කයියයි විතරයි මෙලෝ වැඩක් නැති අල ගෙඩි ගෙදර ගෑනිත් වේලෙනවා
![]()

නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ්හායි..
අයිය unp නේද ?
අපි සෙස් කරමු ?

නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ්
පොලිටික්ස් කියන්නෙහ් පොඩ්ඩක් වත් ආස නැති සබ්ජෙක්ට් එකක්
මොකත් අතින් වියදම් කරගෙනහ් ප්‍රොමොශන් කරලාහ් බලයටහ් එන්නෙහ් උක කස කස ඉන්නහ් නෙමෙහ්
පක්ශ පාට පස්සෙ දුවන එවුනුයි හරක් ...
මෙකෙ වැඩියෙන්ම ඇවිස්සෙන්නෙහ් ඉතින් මාරාගෙ සෙට් එකහ් .. ෆොර්ම් කරලා ආතල් එකක් අන්නවාහ් ඇරෙන්නහ් මෙතන පොලිටික්ස් කරන්නහ් තැනක්ද බ0 ?
හෙනයා;22842772 said:හම්මෝ රෙදි නෑ නේද කස්ටියගේ...
ඕක තමා කියන්නෙ පක්ශ පාට වලට කඩේ නොයා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න කියල..

නො පක්ශ බ0 අපිටහ්... කොහෙත් කැර්ර්රි හොරු ඉන්නෙහ්
පොලිටික්ස් කියන්නෙහ් පොඩ්ඩක් වත් ආස නැති සබ්ජෙක්ට් එකක්
මොකත් අතින් වියදම් කරගෙනහ් ප්‍රොමොශන් කරලාහ් බලයටහ් එන්නෙහ් උක කස කස ඉන්නහ් නෙමෙහ්
පක්ශ පාට පස්සෙ දුවන එවුනුයි හරක් ...
මෙකෙ වැඩියෙන්ම ඇවිස්සෙන්නෙහ් ඉතින් මාරාගෙ සෙට් එකහ් .. ෆොර්ම් කරලා ආතල් එකක් අන්නවාහ් ඇරෙන්නහ් මෙතන පොලිටික්ස් කරන්නහ් තැනක්ද බ0 ?

ඉයි වොන්ට් අන්ඩර් ඇස්ටිමෙට් ද පවර් ඔෆ් සොශල් මිඩියා වට් අයි වොස් ට්‍රයින්ග් ටු සෙ දිස් ඉස් නොට් ද රයිට් ප්ලෙස් ටු ටොල්ක් අබවුන්ට් පොලික්ට්ස් ෆොර් මි. අයි ඇම් ද පර්සන් හු ට්‍රයින්ග් ටු මෙක් ෆන් ඔෆ් පිපල් හු ඩුවින්ග් පොලිටික්ස් හියර්අම්මෝ.. ඕ.කේ බ්‍රෝ..
ඩෝන්ට් බී ටූ සීරියස් යු නෝ.. ඩෝන්ට් අන්ඩර් ඇස්ටිමේට් ද පවර් ඔෆ් සෝෂල් මීඩියා