මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
27657229_918520368326698_5341274161521720667_n.jpg

දහං බේබි පව්.
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අත්තනගල්ලේ මොකෝ බන් ඒ? සැටලයිට් ෆෝකස් අවුට් ගිහින් ද? :shocked:

    ඔය සැටලයිට් උත් අපි චන්දෙ දීල පත් කර ගත්තු එකීයක්ද බන්

    උන්ම දීල උන්ම කුනුබනුම් බනිනවා....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    unp කික්කිට රිදිල... වද රනිල දිනනකම් බලාගෙන ඉදල ඉරාගෙන මෙතන අවිත් බලු වෙනව..:cool:

    වරෙන් කම්බිය ඇදලා දාන්න.....යන්තම් ගම සභා ටිකක් දිනලා මෙතන ටෝක් දෙනවා....

    උඹ රනියට පුක්ෂණය වෙන්න ගිහිල්ල...උම්බෙය් කම්බිය ඉතුරු කරලා බටෙය් විතරක් ඇද්ද තරහට රනියට බනින එකෙක්නෙ බන්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය සැටලයිට් උත් අපි චන්දෙ දීල පත් කර ගත්තු එකීයක්ද බන්

    උන්ම දීල උන්ම කුනුබනුම් බනිනවා....
    :yes::yes::yes:

    සිරාවටම.. ඔය ගැනිට සුදු නෙලුම් පුප්පවන්න කිදාහක් උන් ඒ කාලේ සෙට් උනාද? ඒරෝසන් ඒ කාලේ සාරිපොටේ එල්ලිලා ඇගිලි උර උර ඉන්න ඇති.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් මේ දැන් කටානයි, අත්තනගල්ලයි කිව්ව. :yes::yes::yes:

    අත්තනගල්ලට වෙච්ච දේ අපි ඊයේ හවස කිව්වේ බන්.. 7 වෙද්දී ගණන් කරලා ඉවර උනේ. බලපන් ප්‍රතිපල කියද්දී වෙලාව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරෙන් කම්බිය ඇදලා දාන්න.....යන්තම් ගම සභා ටිකක් දිනලා මෙතන ටෝක් දෙනවා....

    ඔව් දින්න තමා ඇයි අවුල්ද...හිතාගෙන උන්නෙ උබ නිදිවදින වද රනිල දිනයි කියල නේද..:lol::lol::lol::lol:.අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල මෙතන් ඇවිත් බලු වෙනව...මොන ජාතියෙ ජීවිතද අප්පා මේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අත්තනගල්ලට වෙච්ච දේ අපි ඊයේ හවස කිව්වේ බන්.. 7 වෙද්දී ගණන් කරලා ඉවර උනේ. බලපන් ප්‍රතිපල කියද්දී වෙලාව..

    හොර ගොල්ලෙ අක්ක දැනටම රෙදි ගලෝගෙන ලන්ඩන් ගිහින් ඇති ආයෙ දකින්ඩ වෙන්න් මාස ගානකින්....:rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔව් දින්න තමා ඇයි අවුල්ද...හිතාගෙන උන්නෙ උබ නිදිවදින වද රනිල දිනයි කියල නේද..:lol::lol::lol::lol:.අලියගෙ පුක පැත්තට කතිරෙ ගහල මෙතන් ඇවිත් බලු වෙනව...මොන ජාතියෙ ජීවිතද අප්පා මේ..

    අලියාගේ ඉස්සරහ පැත්තේ බන් කොටුව තිබුනේ......අනෙය් බන් මොන බුරුවොද මේ......

    හොඳ වෙලාවට ගම් සභා ටික හරි දින්නේ....නැත්තන් ආපහු සමූපකාර චන්ද ඉල්ලලා උඹල අඩනවා මෙතන .......
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කරමින් මෛත්‍රී පිල වෙනුවෙන් වැඩ කළ අමාත්‍ය
    මහින්ද අමරවීර මේ වනවිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කාල්ටන් නිවසේ සාකච්ඡාවක නිරතවන බව වාර්තාවේ.
    -gossiplankanews
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොර ගොල්ලෙ අක්ක දැනටම රෙදි ගලෝගෙන ලන්ඩන් ගිහින් ඇති ආයෙ දකින්ඩ වෙන්න් මාස ගානකින්....:rofl:

    උඹලගේ අම්මල අප්පල ඒ කාලෙත් ඔය ගෑනිට චන්දෙ ගහල හුරේ දාන්න ඇති නේද