දවසට දෙවරක් කෑමට පසු බම්ප් කරන්න.මේ ත්රෙඩ් එක මේ අවුරුද්ද පුරාම බම්ප් කරන්න ඕන..![]()
චන්ද 20 එක දිගට පැරදුන උබලට මේකත් කජ්ජක්ද නේද බන් ? නිකන් කියන්නේ උබලගේ ඔය ඇග පුරා මොලේ තියනවා කියන නායකය මාරු උන දවසක තමයි උබලට උබලගේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ .. නිදහස් පක්ෂේ දෙකට කඩල ඒ බෙදෙන චන්ද වාසිය යු එන් පි එකට එයි කියල හිතුවට එහෙම උනේ නැහැ නේද ? උබලගේ ලොක්කගේ මොලේ උබල හිතන තරම් හෙන ලොකුනම් නැ බන් ..![]()














