chande illapu aya daalath nedda?? Dompe SLFP 0

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,303
    3,629
    113
    Maligawatta
    chande illapu aya daalath nedda ban??

    58046833e2269528b454353026220aebff8eab88dcd4262643e8acb16fe1bf962d39080c.jpg
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අල්ලගෙ කාලෙවත් උනු දේවල්ද මේ සිද්ද වෙන්නේ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    kohomada ban "0" wenne ?? :confused::confused:

    a kottashaye sandaaneta kavruhari illanawane ?? uth daala nedda ethakota ??
    ඔව් ඔබ නිවැරදී. උනුත් දීල තියෙන්නෙ මරාට.

    ඊලඟ සිකුරාද පොඩ්ඩක් පල්ලියෙ මව්ලවිතුමාගෙන් අහල දැනගෙන ඉදපං සව්දි අරාබියෙ PR ගන්නෙ කොහොමද කියල. 2020ට කලිං රටිං පැනගන්නකොට වගේ ඕනෙවෙයි.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගොඩක් වෙලාවට ස්වාධීන පක්ෂ පිහිටුවන්නේ චන්ද කඩන්න. සමහර පැති වල ඉතා සුලු ප්‍රමාණෙකින් තමා දිණුම තීරණය වෙන්නේ. :yes: