Election Results This is the Truth ( Bayyonta godak ridhey )

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,381
    3,736
    113
    Maligawatta
    27973627_1653902614645783_6460511299395467713_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,382
    113
    තව දුරටත් දූෂිතයන් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    පසුගිය ආණ්ඩුවෙන් තමන් එලියට බැස්සේ හොද ආණ්ඩුවක් සාදා රට ඉදිරියට ගෙන යන්නට වුවත් මෙම ආන්ඩුවේ වෙන දේවල් දුටුවිට පුදුමු සිතුන බවත් ඔහු සදහන් කරයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව කදුරුවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති ජනරැුළියක් අමතමිනි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,382
    113
    othana okkoma daanna be bang, muslim congress, kadhurata janatha peramuna.....etc godak thiyanawa :)

    :yes::yes::yes:

    සිංහලු බෙදිලා ඉන්නකල් ඔය කියපු උන් තමයි රටේ පාලකයා පත්කරන්නේ.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    එන්න කිරිබත් කෑල්ලක් කාල දුක තුනී කරගන්න. :lol::lol::lol:



    27657108_2057363044540169_3694913615875973389_n.jpg


    27751601_2057363047873502_1613215849555574898_n.jpg


    27654551_2057363081206832_2730396229862674234_n.jpg


    27749868_2057363087873498_2595200336398724869_n.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,382
    113
    SLPP උතුරු පළාත්වලින් චන්දෙ ඉල්ලලත් නෑනෙ. ඒ හින්ද ඔය අඩුවෙලා කියනෙක නම් වැරදියි :yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,381
    3,736
    113
    Maligawatta
    :yes::yes::yes:

    සිංහලු බෙදිලා ඉන්නකල් ඔය කියපු උන් තමයි රටේ පාලකයා පත්කරන්නේ.

    lankawe muslim & tamil janagahanaya 25%
    :):)

    ithing sulu jaatheen ekathu unoth aandu peralanna puluwan lehesiyen, 2015 dhi oka thamai kare,

    2010 dhi LTTE hithavadhi demala janathava wediya chande demme ne ( MR & SF hindha)
    muslim ayage chanda 40-45%k withara giya MR ta (ape gedara hemoma demme MR ta / yudde dinapu nisa)

    2015 dhi Bodu Bala jaathivaadaya hinda muslim hemoma MY3 ta dunna
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Truth is tawa gobbayo tikak path kara gena unta padi gewa gewa inna ekayi. Mona unath me hora heththata minissu kemathi nethi bawa me result eken penne nedda? Minissunta hari option ekak nethuwa inne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,382
    113
    lankawe muslim & tamil janagahanaya 25%
    :):)

    ithing sulu jaatheen ekathu unoth aandu peralanna puluwan lehesiyen, 2015 dhi oka thamai kare,

    2010 dhi LTTE hithavadhi demala janathava wediya chande demme ne ( MR & SF hindha)
    muslim ayage chanda 40-45%k withara giya MR ta (ape gedara hemoma demme MR ta / yudde dinapu nisa)

    2015 dhi Bodu Bala jaathivaadaya hinda muslim hemoma MY3 ta dunna

    සිංහලුන්ටත් එකතු වෙන්න පුළුවන්. :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එන්න කිරිබත් කෑල්ලක් කාල දුක තුනී කරගන්න. :lol::lol::lol:
    කිරිබත් හරියන්නෙ නෑ බං මේ ටයිම්, ඔන්න ඔය නානට රෝස්ට් පෝර්ක් කෑල්ලක් දීපං.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,253
    3,836
    113
    jvp කොහොමද බන් බන් අනෙක් පැත්තට ගියේ.

    උන් එදා කිව්වේ මහින්දගේ කඩේ බඩු හොඳ නෑ.
    මයිත්‍රීගෙ කඩේ බඩු ශුවර් නෑ කියලා.

    ඒත් දැන් උන් කියනවනේ දෙගොලොම හොරු කියලා එතකොට කොහොමද
    jvp චන්ද ගොඩ එක පාරට එක පැත්තකට දාන්නේ?
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,381
    3,736
    113
    Maligawatta
    jvp කොහොමද බන් බන් අනෙක් පැත්තට ගියේ.

    උන් එදා කිව්වේ මහින්දගේ කඩේ බඩු හොඳ නෑ.
    මයිත්‍රීගෙ කඩේ බඩු ශුවර් නෑ කියලා.

    ඒත් දැන් උන් කියනවනේ දෙගොලොම හොරු කියලා එතකොට කොහොමද
    jvp චන්ද ගොඩ එක පාරට එක පැත්තකට දාන්නේ?

    oka compare karala thiyanne 2015 & 2018

    2015 dhi JVP ung MY3 tane dunne :yes::yes:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,253
    3,836
    113
    oka compare karala thiyanne 2015 & 2018

    2015 dhi JVP ung MY3 tane dunne :yes::yes:


    අනෙක උඹ කියන කතාව හරියන්න ශ්‍රිලනිපය දිගටම බෙදිලා ඉන්න ඕන...
    ඒත් වෙන්න වඩා ඉඩ තියෙන්නෙ වැඩියෙන් බලගතු පාර්ශවය වන මහින්ද
    පාර්ශවයි සමඟ පක්ෂය එකතු වෙන එක......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,382
    113
    oka wennehe puthi :lol::lol:
    UNP ekata 25%k wage "kepuvath kola" chande thiyanawa

    කිරියේම කැපුවත් කොළ දෙන්නෙක් (Dinuwije, sbr) කිව්ව ගෝඨාභය ඉල්ලුවොත් චන්දෙ දෙනව කියල :yes: