MY3 + Ranil + JVP + ITAK හලලා මොකෝ

othana okkoma daanna be bang, muslim congress, kadhurata janatha peramuna.....etc godak thiyanawa![]()



සිංහලු බෙදිලා ඉන්නකල් ඔය කියපු උන් තමයි රටේ පාලකයා පත්කරන්නේ.


lankawe muslim & tamil janagahanaya 25%
ithing sulu jaatheen ekathu unoth aandu peralanna puluwan lehesiyen, 2015 dhi oka thamai kare,
2010 dhi LTTE hithavadhi demala janathava wediya chande demme ne ( MR & SF hindha)
muslim ayage chanda 40-45%k withara giya MR ta (ape gedara hemoma demme MR ta / yudde dinapu nisa)
2015 dhi Bodu Bala jaathivaadaya hinda muslim hemoma MY3 ta dunna

කිරිබත් හරියන්නෙ නෑ බං මේ ටයිම්, ඔන්න ඔය නානට රෝස්ට් පෝර්ක් කෑල්ලක් දීපං.එන්න කිරිබත් කෑල්ලක් කාල දුක තුනී කරගන්න.![]()
සිංහලුන්ටත් එකතු වෙන්න පුළුවන්.![]()


jvp කොහොමද බන් බන් අනෙක් පැත්තට ගියේ.
උන් එදා කිව්වේ මහින්දගේ කඩේ බඩු හොඳ නෑ.
මයිත්‍රීගෙ කඩේ බඩු ශුවර් නෑ කියලා.
ඒත් දැන් උන් කියනවනේ දෙගොලොම හොරු කියලා එතකොට කොහොමද
jvp චන්ද ගොඩ එක පාරට එක පැත්තකට දාන්නේ?


oka compare karala thiyanne 2015 & 2018
2015 dhi JVP ung MY3 tane dunne![]()
oka wennehe puthi
UNP ekata 25%k wage "kepuvath kola" chande thiyanawa

කිරියේම කැපුවත් කොළ දෙන්නෙක් (Dinuwije, sbr) කිව්ව ගෝඨාභය ඉල්ලුවොත් චන්දෙ දෙනව කියල![]()
